සීයට 51 ගන්න හැකි නං මං ජනපති සටනට එනවා - ධම්මික පෙරේරා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,012
    55,055
    113
    මෙවර සතිඅන්තක පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකට ව්‍යාපාරික හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා තමා ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව දන්වා ඇත.

    ඉරිදා දේශය පුවත්පතට අදහස් දකවමින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත් එහෙත් එලෙස ජනපතිවරණ සටනට පිවිසෙන්නේ සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවත් කියා තිබේ.

    තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇතිවුවහොත් එය ස්වකීය මැතිවරණ සටනට විශාල ජවයක් වන බව ඔහු කියා ඇති අතර ඔහු කවර පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න පැහැදිලි කර නැත.
    තමන් දැනටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පමණක් කියා තිබේ.

    දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක පමණ අධිපතිවරයා ලෙස කලකට පෙර කටයුතු කළ පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත්වූ අවස්ථාවේ ඇමති තනතුරක් ලද නමුත් එවක අගමැතිව සිටි රනිල්ව වික්‍රමසිංහට ‘කරන්න බැරිනම් අස්වෙන්න‘ යයි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දන්වා ගැටලුවකට මුහුණ දුන්නේය.

    අනතුරුව රනිල් ජනපති පදවියට පත්වූ පසු ඔහුට නැවත ඇමති ධූරයක් හිමි නොවීය.

    මින් ඉහත මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති හා ප්‍රකට ව්‍යාපාරික ජනක රත්නායක මහතාද ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව කියා සිටියේය.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,101
    113
    41
    ඕක තමයි මන් කීවෙ ඕකා අර පොඩි එවුන්ව දැන් උගෙ පැත්තට නම්මගෙන එන්නෙ DP එඩියුකේෂන් එකෙන්, උන්ගෙ චන්ද අයිතිය ආවම ඕකා ජනාධිපති වෙන්නත් බැරි නෑ තව අවුරදු 10කින් විතර.
    ඒම උනොත්නම් මයිනගෙ රෙකෝඩ් එක කඩනවා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    ඔහොම කතාවක් කියලා මුලින් මුට්ටිය දාලා බලන්නෙ. තවම කලු මුදලාලිගෙ fanbase එක මදි තනියෙන් ඡන්දයක් දිනන්න. අනික මං හිතන්නෙ නෑ මෙයාට ජනාධිපති වෙන්න ලොකු ආසාවක් තියෙනවා කියලා, ඊට වඩා මෙයාට ඕනි විදියට නටවන්න පුලුවන් ජනාධිපති කෙනෙක්, පක්ෂයක් පිටිපස්සට වෙලා ඉන්න කැමති ඇති. හැබැයි ඉතින් daddy issues තියෙන බයියොයි wrong generation එකයි එකතු වුණොත් රනිල් හාමුව එළවලා කලු මුදලාලිව දියසෙන් කුමාරයා විදියට ගෙන්න බැරිකමක් නෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,652
    113
    日本
    තාමත් ප්‍රභාකරන් ජීවතුන් අතර ඉන්නව කියල හිතන් ඉන්න කොටි දෙමල්ලුන්ට පුකෙන් යන්න දෙනවනම් ඕන ඵකෙක්..🤗
     
    • Like
    Reactions: Gunther

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,099
    113
    Moo illuwoth man denawa mage chande ekenma. Porata company 18 neme itacwada thiyenawa
    Lankawe 60000 job deela thiyenawa
    Hayles haycarb dipped wage plantation haylis fiber wage direct dollor earning companis hadala thiyenne.
    150000 witara meyage company wala dividend earnings walin yapenawa.
    Lankawa next leval geniyai.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,785
    26,310
    113
    כדור הארץ
    ඕක තමයි මන් කීවෙ ඕකා අර පොඩි එවුන්ව දැන් උගෙ පැත්තට නම්මගෙන එන්නෙ DP එඩියුකේෂන් එකෙන්, උන්ගෙ චන්ද අයිතිය ආවම ඕකා ජනාධිපති වෙන්නත් බැරි නෑ තව අවුරදු 10කින් විතර.
    ඒම උනොත්නම් මයිනගෙ රෙකෝඩ් එක කඩනවා
    මූ හෙන ස්මාර්ට්.
    Game එක දෙන්නේ හිතන්නේ නැති පැත්තෙන්. ඒ ලමයි විතරක් නෙවෙයි උන්ගේ පවුලේ උන්ගේ ඡන්දත් මූට.
     
    • Like
    Reactions: elakiriaddict

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,101
    113
    41
    මූ හෙන ස්මාර්ට්.
    Game එක දෙන්නේ හිතන්නේ නැති පැත්තෙන්. ඒ ලමයි විතරක් නෙවෙයි උන්ගේ පවුලේ උන්ගේ ඡන්දත් මූට.
    ඔව් ෆෝන් , ලැප්ටොප් ඉන්ටනෙට් යූස් කරාට කැරි මෝඩයො ඉන්නෙ , ඕලෙවල් ලියන වයසෙ එකෙක් මුගෙන් අහනවා එකපාරක් මුගෙ අර අයිටී කෝස් එක කරලා ශිශ්යබට බැටෑලියන් එකක ලොක්ක වෙන්න පුලුවන්ද කියලා .මූ ජනාදිපති උනා කියන්නෙ ලන්කාවෙ එවුන්ට සාගතයක් ආවා වගේ තමයි. මේකෙ උන්ට පොඩිහරි පිනක් තියෙනවනම් ඊට කලින් මූ කූරිය ගහයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,168
    27,687
    113
    මෙවර සතිඅන්තක පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකට ව්‍යාපාරික හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා තමා ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව දන්වා ඇත.

    ඉරිදා දේශය පුවත්පතට අදහස් දකවමින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත් එහෙත් එලෙස ජනපතිවරණ සටනට පිවිසෙන්නේ සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවත් කියා තිබේ.

    තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇතිවුවහොත් එය ස්වකීය මැතිවරණ සටනට විශාල ජවයක් වන බව ඔහු කියා ඇති අතර ඔහු කවර පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න පැහැදිලි කර නැත.
    තමන් දැනටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පමණක් කියා තිබේ.

    දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක පමණ අධිපතිවරයා ලෙස කලකට පෙර කටයුතු කළ පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත්වූ අවස්ථාවේ ඇමති තනතුරක් ලද නමුත් එවක අගමැතිව සිටි රනිල්ව වික්‍රමසිංහට ‘කරන්න බැරිනම් අස්වෙන්න‘ යයි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දන්වා ගැටලුවකට මුහුණ දුන්නේය.

    අනතුරුව රනිල් ජනපති පදවියට පත්වූ පසු ඔහුට නැවත ඇමති ධූරයක් හිමි නොවීය.

    මින් ඉහත මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති හා ප්‍රකට ව්‍යාපාරික ජනක රත්නායක මහතාද ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව කියා සිටියේය.
    Tax ehema hariyata gewanawa athi neda lol
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,262
    6,595
    113
    තියන සල්ලි මදිවෙලා තම හම්බ කර ගන්න..වරෙන් දෙන්නන් චන්දෙම
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,570
    3,768
    113
    Moo illuwoth man denawa mage chande ekenma. Porata company 18 neme itacwada thiyenawa
    Lankawe 60000 job deela thiyenawa
    Hayles haycarb dipped wage plantation haylis fiber wage direct dollor earning companis hadala thiyenne.
    150000 witara meyage company wala dividend earnings walin yapenawa.
    Lankawa next leval geniyai.
    Mu karana hora wada danawanam ohoma kiyana ekak na
     
    • Like
    Reactions: elakiriaddict

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,012
    55,055
    113
    Moo illuwoth man denawa mage chande ekenma. Porata company 18 neme itacwada thiyenawa
    Lankawe 60000 job deela thiyenawa
    Hayles haycarb dipped wage plantation haylis fiber wage direct dollor earning companis hadala thiyenne.
    150000 witara meyage company wala dividend earnings walin yapenawa.
    Lankawa next leval geniyai.

    koheda school giye????
     
    • Like
    Reactions: elakiriaddict

    Sen-lu

    Well-known member
  • රෝන්ග් ජෙනරේෂන් එකත් ලැට් පෝච්චියට ටකරමට රැවටෙනව කියන්න මේක හොඳම උදාහරණයක් වෙයි. වැඩේ තියෙන්නෙ දැං දෙන්නෙ ඩිජිටල් ප්‍රොඩක්ට්ස්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,012
    55,055
    113
    පල පොන්නයෝ යන්ඩ
    තෝ මොනාද දන්නේ ගූ කැරියා

    dhamika gena thota wada dannawa.

    tho danna tika mewa neda???
    school koheda ahuwe ekai