සීයට 51 ගන්න හැකි නං මං ජනපති සටනට එනවා - ධම්මික පෙරේරා

Hankook

Well-known member
  • Apr 4, 2022
    1,958
    2,582
    113
    උගේ බිස්නස් ගොඩ දාගන්න එන්නේ කියාලා තෙරෙන්න්නෑ ලන්කාවෙ එවුන්ට ඌ ලන්ක්කා දියණු කරන්න නම් රටට කුණු ගේයිද
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,483
    3,785
    113
    Apei Janapathi..Ranil 2024
    Colamba Purapathi Mahinda

    තම රුව පෝස්ටර්, කටවුට් වල එපා..- ජනපතිගෙන් නියෝග

    October 8, 2023 at 3:50 pm | lanka C news
    තම රුව පෝස්ටර්, කටවුට් වල එපා..- ජනපතිගෙන් නියෝග

    මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

    එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේය
     

    honesty

    Well-known member
  • May 2, 2015
    1,919
    3,592
    113
    පාරම්පරික නාකි දේසපාලන පොන්නයන්ට වඩා next level එකේ ජීවත් වෙන business tycoon කෙනෙකුට මම නං ඡන්දෙ දෙනවා..

    LOLC ඉෂාර, Softlogic අශෝක් පතිරගේ වගේ just සල්ලි කරකවන එකෙක් නෙමෙයි ධම්මිකයා, උගෙ frequency එක වෙනස්..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,703
    31,726
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක තමයි මන් කීවෙ ඕකා අර පොඩි එවුන්ව දැන් උගෙ පැත්තට නම්මගෙන එන්නෙ DP එඩියුකේෂන් එකෙන්, උන්ගෙ චන්ද අයිතිය ආවම ඕකා ජනාධිපති වෙන්නත් බැරි නෑ තව අවුරදු 10කින් විතර.
    ඒම උනොත්නම් මයිනගෙ රෙකෝඩ් එක කඩනවා

    oka hamathanatama computers dala pansal palli allagena yanne
    muge photo tamay wallpaper eke tiyenne
    wate gahala tiyennet muge photo
    kari kukula
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    3,911
    4,019
    113

    සීයට 51 ගන්න හැකි නං මං​


    math enawa bn ehema puluwan nm, LOL
     
    • Haha
    Reactions: supun_sg

    $onny

    Well-known member
  • May 21, 2012
    1,646
    2,035
    113
    Moo illuwoth man denawa mage chande ekenma. Porata company 18 neme itacwada thiyenawa
    Lankawe 60000 job deela thiyenawa
    Hayles haycarb dipped wage plantation haylis fiber wage direct dollor earning companis hadala thiyenne.
    150000 witara meyage company wala dividend earnings walin yapenawa.
    Lankawa next leval geniyai.
    Uba hithuwada oka hayles Mula idalama patan gathha kiyala.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    8,705
    9,329
    113
    tracing Geo-location.. ... ...
    ඕක තමයි මන් කීවෙ ඕකා අර පොඩි එවුන්ව දැන් උගෙ පැත්තට නම්මගෙන එන්නෙ DP එඩියුකේෂන් එකෙන්, උන්ගෙ චන්ද අයිතිය ආවම ඕකා ජනාධිපති වෙන්නත් බැරි නෑ තව අවුරදු 10කින් විතර.
    ඒම උනොත්නම් මයිනගෙ රෙකෝඩ් එක කඩනවා

    Plan eka hodai. Ask eka kalin wadi. Thawa tikak DP education eka naggala aran job ehema dila hemin awanam thamai harima.
     
    • Like
    Reactions: asanka+++

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,641
    1
    30,714
    113
    ප*යාගල
    sorry.com
    රෝන්ග් ජෙනරේෂන් එකත් ලැට් පෝච්චියට ටකරමට රැවටෙනව කියන්න මේක හොඳම උදාහරණයක් වෙයි. වැඩේ තියෙන්නෙ දැං දෙන්නෙ ඩිජිටල් ප්‍රොඩක්ට්ස්.
    දැන් රැවටෙන්නෙ ෆ්‍රී කෝස් වලට

    Kohoma awath oka hukanawa hikillak loweth nathiwenna
    okamane kunu container genalla kicha une
    ------ Post added on Oct 8, 2023 at 6:40 PM
     
    • Like
    Reactions: Sen-lu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,703
    31,726
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Moo illuwoth man denawa mage chande ekenma. Porata company 18 neme itacwada thiyenawa
    Lankawe 60000 job deela thiyenawa
    Hayles haycarb dipped wage plantation haylis fiber wage direct dollor earning companis hadala thiyenne.
    150000 witara meyage company wala dividend earnings walin yapenawa.
    Lankawa next leval geniyai.

    uba wage mooda lamayek
    ooka naki maynata hettu wela eka parata udata awe hoyala balpan