සීයා ටෙම්පරිය ඇද්දේ නැත්තම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,535
    10,296
    113
    44
    Living in an Atom
    සීයා ටෙම්පරිය ඇද්දේ නැත්තම් තාම කරුවලේ, පෝලිම් වල කන්න නැතිව කෙල ගන්නවා. දැන් පොඩ්ඩක් ඔළුව ඉස්සුවම හැංගුන කාම්බෝ වීරයෝ වෙලා
     
    • Haha
    Reactions: Mugen

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    උන්ව පත්කරන්නෙ රට කරන්න මිසක් බන්කලොත් කරන්න නෙමේ. උන් රට කරා කියන වැදන් යන්නෙ වහල්ලු. කරන්න ඕන දේවල් 1000කින් 10-15ක් කරල උදම් අනන උන් නායකයො නෙමේ.