සීයා බයවෙලා 😰

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සීයා : "අනේ අනේ අම්මෝ.....මට පිල්ලෙයාන්ට කතා කරන්න ඕන. අම්මෝ..ඉක්මනට....ගොම්මන්පිල..මෙහෙ වර...ඉක්මනට පලයන්....අර පකයට කටවහන් ඉන්ඩ කියපන් පකෝ"

    සීයගෙ ගෙදර වලං හෝදන එකා : "අනුරගෙ ගෙදර ඖරුදු නෑ..."
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    රනිල් පිල්ලෙයාන් හම්බෙන එකට සාගල ඕකේ ද
     
    • Haha
    Reactions: Cypress

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    රනිල් ඇයි පිල්ලෙයාන්ව හම්බෙන්න ඕන කියන්නෙ ? ගලක් කපන්නද ? 🤷‍♂️
    රනිල් තමා ltte එක කෙටෙව්වේ.මුල් සාදකේ කරුණා,දෙක පිල්ලෙයාන්.ඕව ප්‍රජා තාන්ත්‍රික විදියට ව්‍යවස්ථානුකුලව කල හැකි දේවල් නෙමේ.දැන් අනුරට දේශපාලන තුරුම්පුව අහු වෙලා තියෙන්නේ.බලමු කවුද දිනන්නේ කියල.රනිල්ට මේ වෙලාව නරකයි.අවුරුදු තිහකට පස්සේ ආපු නරකම වෙලාවක් මේක.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සීයා : "අනේ අනේ අම්මෝ.....මට පිල්ලෙයාන්ට කතා කරන්න ඕන. අම්මෝ..ඉක්මනට....ගොම්මන්පිල..මෙහෙ වර...ඉක්මනට පලයන්....අර පකයට කටවහන් ඉන්ඩ කියපන් පකෝ"

    සීයගෙ ගෙදර වලං හෝදන එකා : "අනුරගෙ ගෙදර ඖරුදු නෑ..."

    රනිල් ඇයි පිල්ලෙයාන්ව හම්බෙන්න ඕන කියන්නෙ ? ගලක් කපන්නද ? 🤷‍♂️

    ------ Post added on Apr 16, 2025 at 3:56 PM
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    රනිල් තමා ltte එක කෙටෙව්වේ.මුල් සාදකේ කරුණා,දෙක පිල්ලෙයාන්.ඕව ප්‍රජා තාන්ත්‍රික විදියට ව්‍යවස්ථානුකුලව කල හැකි දේවල් නෙමේ.දැන් අනුරට දේශපාලන තුරුම්පුව අහු වෙලා තියෙන්නේ.බලමු කවුද දිනන්නේ කියල.රනිල්ට මේ වෙලාව නරකයි.අවුරුදු තිහකට පස්සේ ආපු නරකම වෙලාවක් මේක.
    Anurata neme rate minissunta narakai Anurayagen