සීයා සීයාට කඩේ යයි !!

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ටොයිලට් පේපර් එළියේ හැමතැනම ගද ගස්සවනව .
    කාගේ ගූ ද කියලා ඇහුවම NPP එකේ කියනව .
    එකනේ අවුල .:baffled:

    පුක පිහිදාපු ටොයිලට් පේපර් එකක් මීක් ගානව ඇහුණට අපි ගණන් ගන්නෙ නෑ. 😹

    ඇයි උබල ගණන් ගන්නෙ? 🙈
     
    • Like
    Reactions: paddypower

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    ඕකා ඔය views ගන්න බන්. මුන්ගේ වැඩේ බලයේ ඉන්න එකා විවේචනය කරනවා. බලයේ නැති එකාගෙ හොඳ කියනවා. එතකොට තමයි views එන්නේ. 🤷‍♂️
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කෝටියක් මාලිමාවට කියලා ස්ටිකර් ගහපු එකාට වෙච්ච දෙයක් !! 🤭
    සීයාට විතරයි ලු රට කරන්න පුලුවන් 🤌 :unsure:



    ගන්න ලොවෙත් බැ බෑ..... මිනිස්සු දුන්නා....රටට ආදරේ නිසා....