සීරියල් කිලර්ස්

PsychoYoda

Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ලංකාවෙ සීරියල් කිලින් තියෙනව කිව්වට ඒ නිර්වචනය වරදවා වටහා ගැනීම නිසා ඇතිවෙන දෙයක්. දාම ඝාතන කියන්නෙ හදිසි කෝපය, පළිගැනීම ආර්ථික වාසි වගේ ප්‍රායෝගික මෝටිව් එකක් හොයාගන්න බැරි මිනීමැරුම් වලට. කොටකෙතන විතරයි මගේ දැනුමෙ හැටියට ලංකාවෙ ඒවයින් ෆිට් වෙන්නෙ.

    ඔය සීරියල් කිලින්ග් තව පීඩොෆීලියා වගේ ප්‍රපංච යුරෝපයට ආවේනික ක්ලැසික් තත්ත්ව. ඒව ඒ විදිහටම අපේ රටවල් වල දකින්න ලැබෙන්නෙ නෑ. හේතුවක් වෙනුවෙන් මිනී මැරීම, ලිංගික දරිද්‍රතාව නිසා ළමා අපචාර කියන එකයි සවිඳ්ඳාණික චෛතසිකයන්ගෙ තෝරාගැනීමක් විදිහට ඒවයෙ නියැලීමයි වෙනස් ඩයිනැමික් දෙකක්.
    තමන්ගෙ හිතේ ප්‍රීතියට මිනී මරන එක ප්‍රායෝගික මෝටිව් එකක් වෙන්න බැරිද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පාතාලෙත් එහෙම මානසික රෝගියො ඉන්න පුළුවන්. ඒත් පාතාලෙ මිනීමරුවො ඔක්කොම සීරියල් කිලර්ස්ලා කියලා කිසි පිළිගතහැකි ආයතනයක් හඳුනාගෙන නැහැ
    ලංකාවේ ඩේටා එලියට එන්නෙ නෑනෙ
    දැන් ඔය එල්ලුම් ගස් ගිය උන් මැරුවෙ නෑ කියලා එලියටත් එන්නෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ලංකාවේ ඩේටා එලියට එන්නෙ නෑනෙ
    හුඟක් දියුණු වෙමින් පවතින රටවල තියෙන ප්‍රස්නයක් ඕක? නෛතික ආයතනවල විනිවිදභාවය අඩුයි.

    පීඩොෆීලියා වගේ ප්‍රපංච යුරෝපයට ආවේනික ක්ලැසික් තත්ත්ව
    ලංකාවෙත් ඉතා සුලබ තත්ත්වයක්. අපි ඉංග්‍රීසි කතානොකරනවා නම් ඔය වචනය පාවිච්චි කරන්නෙත් නැහැ.
    ------ Post added on Aug 2, 2021 at 5:28 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට මතකයි කාගෙ හරි ලිපියක තිබ්බා එහෙම මානසිකත්ව තිබ්බ මිනිස්සුන්ට කළු ජූලිය, භීෂණ කාලෙ, යුද්ධය හොඳ අවස්ථාවක් වෙලා තිබ්බා කියලා.

    ඒක නිසා එහෙම එව්වා අපරාධ විදිහට එළියට නො එන්න ඇතිලු.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,120
    113
    තමන්ගෙ හිතේ ප්‍රීතියට මිනී මරන එක ප්‍රායෝගික මෝටිව් එකක් වෙන්න බැරිද?
    අනවශ්‍ය සෙමෑන්ටික් ප්‍රශ්න ඇදල ගන්නවනෙ ඉතින් ඕකනෙ බැරි 🙂

    Cause එකක් තියෙනව පැහැදිලිවම, මනෝවිශ්ලේෂනය සම්බන්ද වෙන්නෙ ඔන්න ඔතෙනට. ඒකට මෝටිව් එකක් කියල කියන්නෑනේද.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Mr brooks
    Mind hunter (tv)
    Hannibal (tv)
    Zodiac
    Psycho
    Seven

    Silence of the Lambs

    Ratsasan බලන්න ටමිල් එකක් වුනාට මරු. .
    https://en.wikipedia.org/wiki/Ratsasan

    Dexter ටී.වී සිරිස් එකත් බලන්න. . සිරියල් කිලර් කෙනෙක් තවත් සිරියල් කිලර්ස්ලව මරන එකක් තියෙන්නේ ඒක පට්ට. .
    https://en.wikipedia.org/wiki/Dexter_(TV_series)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    නන්දෙයි මොළ හතායි.
    කොරෝනා ඉම්පෝර්ට් කරලා. හැම ගමකින්ම අඩුම ගානේ එක බිල්ලක් ගත්තා.
    බාල ගෑස් ගෙන්නලා පිපිරුම් 1000කට වඩා වැඩි ගානක් කරා. මරණ කීපයකුත් උනා.
    රටේ බෙහෙත් හිඟයක් ඇති කරලා පිලිකා ලෙඩ්ඩු වගේ අය මරලා දාන එක.