සීරියස් ටෝකක ට! ලංකාවේ දැන් එන්න එන්න වැඩි#
1.ලංකාවට තවත් යුද්ධයක් දැරිය නොහැක.
සිංහල මුස්ලිම් ගැටුමක් ඇති වේ නම් එය ලංකාවේ අවසානය වන බව සිතට ගන්න. ලංකාවට එරෙහි බලවේග ගොඩාක් තියෙනවා. අපිට එරෙහිව තියෙන යුද්ධයෙන් අප පරාජය වන බව මෙහෙම ගියොත් නුඹලා දැන්ගන්න.
2. නැවත යුද්ධයක් ආවොත් වැඩිම අවාසිය තියෙන්නේ සිංහල අයටයි. හරක් රැළ ඒ බව තේරුම් ගන්න!.
රටේ ප්රශ්න වැඩි වෙලා රට අනාත වුණාම (දැනුත් බාගෙට එහෙමයි). රට අස්ථාවර වුණාම අපේ සිංහල මිනිස්සු රට අතැරලා යනවා. එතකොට යුද්ධයෙන් මිනිස්සු මැරෙනවා වගේ අපේ සිංහල මිනිස්සු තවත් අඩු වෙනවා.
යුද්ධයක් එක්ක අපි පල්ලෙහාට යනකොට අපේ රට ආර්ථිකව වැටෙනවා. අපි ඇමරිකාව හා යුරෝපය එක්ක තරහයි. එතකොට ලංකාව තව තවත් සවුදිය, පකිස්තානය සරණයාම සිද්ධ වෙනවා. එතකොට උන් ගේ හානිදායක ජිහාඩ්, මූලධර්මවාදය ලංකාවට එනවා.
මෙතෙන්දි මුස්ලිම් මිනිස්සු අසාධාරණයට ලක් වෙලා තියෙනවා. උන්ටත් මෙහෙම එක දිගටම වෙන කොට ඊට විරුද්ධව නැගී සිටින්න පුළුවන්. ඒ වලට සාධාරණ හේතුත් නානසාරලා දීලා තියෙනවා.
මුස්ලිම් මිනිස්සු තවත් අන්තවාදී වෙන එක තමයි මේ දේවල් වලින් වෙන්නේ.
මු. අන්තවාදය නැති කරන්න මීට වඩා ක්රම තියෙනවා.
හිතන්න එපා මුස්ලිම් අය ට ලෝකේ අල්ලන්න පුළුවන් කියලා. උන්ට බැහැ.ඉන්දියාවත් යුරෝපයත් මොළේ ඇති විදිහට ඒක ටැකල් කරනවා. අපේ වගේ හා මියන්මාරයේ වගේ මෝඩයෝ තමයි වලිග පුච්චන් දඟලන්නේ.
මොළයක් ඇති සිංහලුන් මේක නවත්වන්න ඕනි නේද?