සීරියස් ටෝකක ට! ලංකාවේ දැන් එන්න එන්න වැඩි&#35

1.ලංකාවට තවත් යුද්ධයක් දැරිය නොහැක.
සිංහල මුස්ලිම් ගැටුමක් ඇති වේ නම් එය ලංකා‍වේ අවසානය වන බව සිතට ගන්න. ලංකාවට එරෙහි බලවේග ගොඩාක් තියෙනවා. අපිට එරෙහිව තියෙන යුද්ධයෙන් අප පරාජය වන බව මෙහෙම ගියොත් නුඹලා දැන්ගන්න.
2. නැවත යුද්ධයක් ආවොත් වැඩිම අවාසිය තියෙන්නේ සිංහල අයටයි. හරක් රැළ ඒ බව තේරුම් ගන්න!.
රටේ ප්‍රශ්න වැඩි වෙලා රට අනාත වුණාම (දැනුත් බාගෙට එහෙමයි). රට අස්ථාවර වුණාම අපේ සිංහල මිනිස්සු රට අතැරලා යනවා. එතකොට යුද්ධයෙන් මිනිස්සු මැරෙනවා වගේ අපේ සිංහල මිනිස්සු තවත් අඩු වෙනවා.
යුද්ධයක් එක්ක අපි පල්ලෙහාට යනකොට අපේ රට ආර්ථිකව වැටෙනවා. අපි ඇමරිකාව හා යුරෝපය එක්ක තරහයි. එතකොට ලංකාව තව තවත් සවුදිය, පකිස්තානය සරණයාම සිද්ධ වෙනවා. එතකොට උන් ගේ හානිදායක ජිහාඩ්, මූලධර්මවාදය ලංකාවට එනවා.
මෙතෙන්දි මුස්ලිම් මිනිස්සු අසාධාරණයට ලක් වෙලා තියෙනවා. උන්ටත් මෙහෙම එක දිගටම වෙන කොට ඊට විරුද්ධව නැගී සිටින්න පුළුවන්. ඒ වලට සාධාරණ ‍හේතුත් නානසාරලා දීලා තියෙනවා.
මුස්ලිම් මිනිස්සු තවත් අන්තවාදී වෙන එක තමයි මේ දේවල් වලින් වෙන්නේ.
මු. අන්තවාදය නැති කරන්න මීට වඩා ක්‍රම තියෙනවා.
හිතන්න එපා මුස්ලිම් අය ට ලෝකේ අල්ලන්න පුළුවන් කියලා. උන්ට බැහැ.ඉන්දියාවත් යුරෝපයත් මොළේ ඇති විදිහට ඒක ටැකල් කරනවා. අපේ වගේ හා මියන්මාරයේ වගේ මෝඩයෝ තමයි වලිග පුච්චන් දඟලන්නේ.

මොළයක් ඇති සිංහලුන් මේක නවත්වන්න ඕනි නේද?
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඕව මහින්දට තේරෙන්නේ නැහැ බන්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    0100995.jpg
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    WoW Jeewithe Ahapu Hodama Kathawa. Thanks Ape Rate Modayanta Rata Gana Mathak Karala Denawata. Meka Sinhala Ratak. Habai Sinhalayo Kiyanne Yako Sinhayanta. Sinhaya Kiyanne Mokekda Kiyala Amuthuwen kiyanna Deyak Na. REP +++++++
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    සීරියස් ටෝකක ට! ලංකාවේ දැන් එන්න එන්න වැඩි

    mokada kiyanne apita hambayoth ekka yudda karala dinanna ba kiyala, ehema kiyana ewun kona kapagaththa ponnayo thamai:oo::oo::oo::oo::oo: