මම ලංකාවෙ කැම්පස් එකක ඉගෙන ගන්න අවුරුදු 23 ගර්ල් කෙනෙක්. මට අවුරුදු 5 සම්බන්දයක් තියනව බෝයි කෙනෙක් එක්ක. ඕස්ට්‍රෙලියාවෙ ඉන්න ලංකාවෙ බෝයි කෙනෙක් මට මාස කීපෙන ඉදල මැසේජ් කරනව. මම මගෙ බෝයිට ඒ මැසේජ් කරන ස්ක්‍රීන් ශොට් ඔක්කොමත් පෙන්න්නනව. ඕස්ට්‍රේලියා ඉන්න බෝයිට මම කැමති නෑ. ඒත් මම මේ මාසෙ එයා එක්ක එන්ගේජ් උනා මගෙ බෝයිවත් කැමති කරගෙන. එකම හේතුව ඕස්ට්‍රෙලියා ඉන්න බෝයිට එහෙ PR තියනව. මට ඉක්මනටම ඕස්ට්‍රේලියා යන්න පුලුවන් දැන්. එහෙ ජොබ් එකක් හොයාගත්තම මම අරයගෙන් ඩිවෝස් වෙලා මගෙ බෝයිව මැරි කරල ඕස්ට්‍රෙලියා ගෙන්න ගන්න හිතන් ඉන්නෙ. අර ඕස්ට්‍රේලියා බෝයි වෙඩින් එක ගන්නකන් ෆිසිකලි කිසිම ගනුදෙනුවක් නොකර ඉන්න ඕනෙ මට. නිතිමය ප්‍රශ්නයක් තියේද එහෙම කරනවට. විහිලුවක් නෙමේ සීරියක් උත්තරයක් දෙන්න.
