සීරියස් ප්‍රශ්නයක්.

Saashax

Member
Oct 28, 2023
8
18
3
මම ලංකාවෙ කැම්පස් එකක ඉගෙන ගන්න අවුරුදු 23 ගර්ල් කෙනෙක්. මට අවුරුදු 5 සම්බන්දයක් තියනව බෝයි කෙනෙක් එක්ක. ඕස්ට්‍රෙලියාවෙ ඉන්න ලංකාවෙ බෝයි කෙනෙක් මට මාස කීපෙන ඉදල මැසේජ් කරනව. මම මගෙ බෝයිට ඒ මැසේජ් කරන ස්ක්‍රීන් ශොට් ඔක්කොමත් පෙන්න්නනව. ඕස්ට්‍රේලියා ඉන්න බෝයිට මම කැමති නෑ. ඒත් මම මේ මාසෙ එයා එක්ක එන්ගේජ් උනා මගෙ බෝයිවත් කැමති කරගෙන. එකම හේතුව ඕස්ට්‍රෙලියා ඉන්න බෝයිට එහෙ PR තියනව. මට ඉක්මනටම ඕස්ට්‍රේලියා යන්න පුලුවන් දැන්. එහෙ ජොබ් එකක් හොයාගත්තම මම අරයගෙන් ඩිවෝස් වෙලා මගෙ බෝයිව මැරි කරල ඕස්ට්‍රෙලියා ගෙන්න ගන්න හිතන් ඉන්නෙ. අර ඕස්ට්‍රේලියා බෝයි වෙඩින් එක ගන්නකන් ෆිසිකලි කිසිම ගනුදෙනුවක් නොකර ඉන්න ඕනෙ මට. නිතිමය ප්‍රශ්නයක් තියේද එහෙම කරනවට. විහිලුවක් නෙමේ සීරියක් උත්තරයක් දෙන්න.
 
Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මොකක්ද බන් fb එකේ තියන ඒවා කොපි කරලා මේකේ දාලා ලබන වින්දනය?

    සිරාවට ප්‍රශ්නයක් අහන එකෙක්ට feedback එකක් හම්බෙන් නෑ උබල වගේ උන් හින්දා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    යකාගේ ප්‍රස්න්යක්නේ යකෝ මේක ): දැන්නම් කෙල්ලෙක් එක්ක කතා කරන්නත් බයයි @Heshan Daminda හෙසාන් මහත්තයෝ අපි මරෙන්කන්ම තනිකඩව ඉමු.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    මට A බෝයි B බෝයි පැටලිලා ඉන්නේ
    බැරිද හෙල්ප් එකක් දෙන්න
     
    Saashax

    Member
    Oct 28, 2023
    8
    18
    3
    මොකක්ද බන් fb එකේ තියන ඒවා කොපි කරලා මේකේ දාලා ලබන වින්දනය?

    සිරාවට ප්‍රශ්නයක් අහන එකෙක්ට feedback එකක් හම්බෙන් නෑ උබල වගේ උන් හින්දා
    ඇයි ඒක දැම්මෙත් මම ත්මා.
     
    • Wow
    Reactions: abhilanka

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    ඕස්ට්‍රෙලියා ඉන්න බෝයි
    569258.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    යකාගේ ප්‍රස්න්යක්නේ යකෝ මේක ): දැන්නම් කෙල්ලෙක් එක්ක කතා කරන්නත් බයයි @Heshan Daminda හෙසාන් මහත්තයෝ අපි මරෙන්කන්ම තනිකඩව ඉමු.
    උබල ප්‍රශ්න පොසිටිව් විදියට බලපන් එතකොට අලුත් opertunies පෙන්න පටන් ගනී.
     
    • Love
    Reactions: wissnshaftler

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    PR denna nam embessy ekata oyala denna ekata araka karana eke video ekak yawanna one kiyanawa neda?
    whatsapp ewa mewa share karapu photos nudes okkoma pennanna one.

    naththan hithanne deal ekakata engaged kiyala spouse visa wadinne na.

    ekko meke dammoth samahara wita ape kattiya verify karala kiyay media contents balala mewata PR hambei da kiyala
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මම ලංකාවෙ කැම්පස් එකක ඉගෙන ගන්න අවුරුදු 23 ගර්ල් කෙනෙක්. මට අවුරුදු 5 සම්බන්දයක් තියනව බෝයි කෙනෙක් එක්ක. ඕස්ට්‍රෙලියාවෙ ඉන්න ලංකාවෙ බෝයි කෙනෙක් මට මාස කීපෙන ඉදල මැසේජ් කරනව. මම මගෙ බෝයිට ඒ මැසේජ් කරන ස්ක්‍රීන් ශොට් ඔක්කොමත් පෙන්න්නනව. ඕස්ට්‍රේලියා ඉන්න බෝයිට මම කැමති නෑ. ඒත් මම මේ මාසෙ එයා එක්ක එන්ගේජ් උනා මගෙ බෝයිවත් කැමති කරගෙන. එකම හේතුව ඕස්ට්‍රෙලියා ඉන්න බෝයිට එහෙ PR තියනව. මට ඉක්මනටම ඕස්ට්‍රේලියා යන්න පුලුවන් දැන්. එහෙ ජොබ් එකක් හොයාගත්තම මම අරයගෙන් ඩිවෝස් වෙලා මගෙ බෝයිව මැරි කරල ඕස්ට්‍රෙලියා ගෙන්න ගන්න හිතන් ඉන්නෙ. අර ඕස්ට්‍රේලියා බෝයි වෙඩින් එක ගන්නකන් ෆිසිකලි කිසිම ගනුදෙනුවක් නොකර ඉන්න ඕනෙ මට. නිතිමය ප්‍රශ්නයක් තියේද එහෙම කරනවට. විහිලුවක් නෙමේ සීරියක් උත්තරයක් දෙන්න.
    ඇත් එජකුලේටේ වෙලා බොයි ට ප්‍රශ්නයක් ද? 😹😹😹
     
    • Haha
    Reactions: gamerlk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ලංකාවෙ කැම්පස් එකක ඉගෙන ගන්න අවුරුදු 23 ගර්ල් කෙනෙක්. මට අවුරුදු 5 සම්බන්දයක් තියනව බෝයි කෙනෙක් එක්ක. ඕස්ට්‍රෙලියාවෙ ඉන්න ලංකාවෙ බෝයි කෙනෙක් මට මාස කීපෙන ඉදල මැසේජ් කරනව. මම මගෙ බෝයිට ඒ මැසේජ් කරන ස්ක්‍රීන් ශොට් ඔක්කොමත් පෙන්න්නනව. ඕස්ට්‍රේලියා ඉන්න බෝයිට මම කැමති නෑ. ඒත් මම මේ මාසෙ එයා එක්ක එන්ගේජ් උනා මගෙ බෝයිවත් කැමති කරගෙන. එකම හේතුව ඕස්ට්‍රෙලියා ඉන්න බෝයිට එහෙ PR තියනව. මට ඉක්මනටම ඕස්ට්‍රේලියා යන්න පුලුවන් දැන්. එහෙ ජොබ් එකක් හොයාගත්තම මම අරයගෙන් ඩිවෝස් වෙලා මගෙ බෝයිව මැරි කරල ඕස්ට්‍රෙලියා ගෙන්න ගන්න හිතන් ඉන්නෙ. අර ඕස්ට්‍රේලියා බෝයි වෙඩින් එක ගන්නකන් ෆිසිකලි කිසිම ගනුදෙනුවක් නොකර ඉන්න ඕනෙ මට. නිතිමය ප්‍රශ්නයක් තියේද එහෙම කරනවට. විහිලුවක් නෙමේ සීරියක් උත්තරයක් දෙන්න.

    dingak hikuway kiyala hutta paturu yanne na
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    තමන්ගෙ කෙල්ල හාන්සිවෙලා ගේමක් ගහලා තැනකට ඇවිල්ලා තමනුත් ඒ තැනට ගන්නකං සියලු පීඩන දරාගෙන ඉන්න කොල්ලොත් ඉන්නවා බං ❤️ 🤣
     
    • Haha
    Reactions: Djice and Daminduwa