සීලිං ෆෑන්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    :O අඩෝ සිරාවට ?
    එච්චර තොගයක් ?
    හොඳටම ශුවර්ද ?

    අඩෝ සොරි බන්:sorry: වැරදිලා මතක තිබ එකක් කිව්වේ ටැපලිලා,ලයිට් බිල ගෙවන්න ගියාම එතන ගහලා තියනවනේ , උපකරන සෙට් එකක් වොට් වැඩ්

    දැන් ෆැන් එකේ මැනුවල් එක බැලුවම තියෙන්නේ low 14w to high 70w / low 15w to high 75w :yes:



    එච්චර නෑ බන්. සාමාන්යෙන් 50 - 100w වගේ.
    ඔව් බන් උබ හරි:yes: මේ ගනන් තමයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113


    14-70 ??
    වෙන්න බෑ බං..
    ස්ටෑන්ඩ් ෆෑන් එකත් 55w වෙනවනෙ බං..


    ඒ ගනන් තමයි බන් තියෙන්නෙ , මේ ලින්ක් එකත් බලපන්.

    http://www.kdk.com.my/products-detail.asp?id=7
    ඒත් ඇත්තටම ශුවර් නැ බන් මටත් .
    විදුලිබල මන්ඩලේ බොර්ඩ් වල තිබ්බේ හෙන වැඩි ගානක් වගේ එකයි මන් ඉස්සෙල දැම්මේ. ඒත් කොම්පැනි එකෙන් කිය්නෙ මෙ ගාන බන්
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    50W - 75W වගේ තමා. ෆෑන් එකක් ගන්න යනව නම් හොද ජාතියක එකක් ගන්න. KDK වගේ හොදයි. කැරකෙන ස්පීඩ් එක අනුව අඩු වැඩි වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: markhaloce