:O අඩෝ සිරාවට ?
එච්චර තොගයක් ?
හොඳටම ශුවර්ද ?
වැරදිලා මතක තිබ එකක් කිව්වේ ටැපලිලා,ලයිට් බිල ගෙවන්න ගියාම එතන ගහලා තියනවනේ , උපකරන සෙට් එකක් වොට් වැඩ්
ඔව් බන් උබ හරිඑච්චර නෑ බන්. සාමාන්යෙන් 50 - 100w වගේ.
මේ ගනන් තමයි
14-70 ??
වෙන්න බෑ බං..
ස්ටෑන්ඩ් ෆෑන් එකත් 55w වෙනවනෙ බං..