බොහොමයක් එවුන් වගේ ප්‍රස්නයක් ඇහුවම, කෙලින්ම උත්තරේ නොදී වටේ යවා (මේ thread එකෙත් සමහර අය ඒක කරලා තිබේ ) ගොන් පොරවල් වෙන්නේ නැතිව හොඳ පැහැදිලි කිරීමක් කල ඔබට ස්තුතියි.![]()
සමා වෙන්න ඕන මම දැක්කේ නැ බින්ගෝගේ එකත් එක්ක මගේ එකත් කෝට් කරලා තියනවා.. මම සාමාන්‍යයෙන් වටේ යන්නේ නම් නෑ. කොහොම වෙතත් බින්ගෝ මම දෙනවටත් වඩා පැහැදිලිව උත්තරේ දීලා තියනවා.
මට ඕකට එකතු කරන්න තියන්නේ මෙච්චරයි. අන්ගුලිමාල මහරහතන් වහන්සේ දේෂනා කලා කියලා සටහන් වෙන අන්ගුලි මාල පිරිත පිලිගැනීමටත් බුදුන් වහන්සේ දේෂනා කලා කියන ජලනන්දන පිරිත පිලි නොගැනීමටත් ඔය ලිපියේ කිසිම සාධකයක් පෙන්වන්නේ නෑ.. ඔතන තියන්නේ උප කල්පනයක්.
ලිපිය ලියපු හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ධ හා දැනුවත් කෙනෙක් නිසා පිලිගන්න වෙනවා කියන මතයක් තියනවනම් ඊට හොඳම පිලිතුර අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් හා අති පූජ්‍ය රේරුකානේ චන්දි විමල මහ නායක හාමුදුරුවෝ කියන දේ ඊට වඩා ඉහලින් පිලිගන්න වෙනවා කියන එක. ඉතින් උන්වහන්සේලා කවදාවත් ඔහොම මතයක් ප්‍රකාෂකරලා නෑ.. කොටින්ම උන්වහන්සේලා දෙන්නාම පිලිගන්නවා හදි හූනියම් ගැන. ( මෙතන තරන්ග81 ට අවෂ්‍ය වුනේ ඔය පිරිත් ගැන කියන්න නෙමෙයි බින්ගෝ සහෝට පහර ගහන්නනේ)


