සී වී බූට් එක ගිහිල්ලා (CV boot) - Repost
Dear Elakiri people.
මම අලුතෙන් ගත්ත කාර් එක (Reconditioned) සර්විස් එකට දැම්ම වෙලාවේ ස්ර්විස් කරපු බුවා පෙන්නුවෙ ඉස්සරහ රෝදේ සීවී බූට් එක ගිහිල්ලා කියලා. ඒක ඉක්මනට දාගන්න කියලා කීප දෙනෙක්ම කිවුවා. මේ වැඩේට සාමාන්‍යෙයන් කීයක් විතර යනවාද?

ස්ර්විස් එකේ එකා කියනවා ගරාජ් එකකට යන්න එපා කියලා වාහනේ ඉවර කරයි කියලා. උන් ගාවට ගේන්නලු. ඒත් දැම්ම එපාලු ටික දවසක් ඔහොම පදින්නලු. මොකද ඕක දාන්න ගලවද්දි රිම් එක ගලවන්න තට්ටු කරද්දි ගැලවුනේ නැත්තම් කපලා එලියට ගන්න වෙන හන්දා සීවී ජොයින්ට් එකත් අලුතෙන් දාන්න වෙන්න ඉඩ තියෙනවා කියලා.

තව යාලුවෙක් කිවුවා කිසි අවුලක් නෑ හොඳ ගරාජ් එකකට ගිහින් වැඩේ කරගන්න කියලා.
දන්න කෙනෙක් විස්තරයක් කියන්න පුලුවන්නං ලොකු උදව්වක්. මම වාහාන ගැන තාම වැඩිය දන්නෙ නෑ.