සී වී බූට් එක ගිහිල්ලා (CV boot) - Repost

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සී වී බූට් එක ගිහිල්ලා (CV boot) - Repost

    Dear Elakiri people.

    මම අලුතෙන් ගත්ත කාර් එක (Reconditioned) සර්විස් එකට දැම්ම වෙලාවේ ස්ර්විස් කරපු බුවා පෙන්නුවෙ ඉස්සරහ රෝදේ සීවී බූට් එක ගිහිල්ලා කියලා. ඒක ඉක්මනට දාගන්න කියලා කීප දෙනෙක්ම කිවුවා. මේ වැඩේට සාමාන්‍යෙයන් කීයක් විතර යනවාද? :dull: :dull:

    ස්ර්විස් එකේ එකා කියනවා ගරාජ් එකකට යන්න එපා කියලා වාහනේ ඉවර කරයි කියලා. උන් ගාවට ගේන්නලු. ඒත් දැම්ම එපාලු ටික දවසක් ඔහොම පදින්නලු. මොකද ඕක දාන්න ගලවද්දි රිම් එක ගලවන්න තට්ටු කරද්දි ගැලවුනේ නැත්තම් කපලා එලියට ගන්න වෙන හන්දා සීවී ජොයින්ට් එකත් අලුතෙන් දාන්න වෙන්න ඉඩ තියෙනවා කියලා. :oo::oo::oo:

    තව යාලුවෙක් කිවුවා කිසි අවුලක් නෑ හොඳ ගරාජ් එකකට ගිහින් වැඩේ කරගන්න කියලා.

    දන්න කෙනෙක් විස්තරයක් කියන්න පුලුවන්නං ලොකු උදව්වක්. මම වාහාන ගැන තාම වැඩිය දන්නෙ නෑ. :no: :no:
     
    • Like
    Reactions: ftthushara

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මචං බයවෙන්න එපා...... අරං පලයන් බන් ගරාජ් එකකට. මම නම් ගෙදරමයි කලේ. ලොකු ජැක් එකක් සෙට්වුන නිසා වාහනේ උස්සන්න. උස්සන්නේ නැතිවනන් අමාරුයි මචෝ........ ලොකු ගානක් යන්නේ නෑ. ග්රීස් එක 200යි. බූට් එකත් එච්චර ගානක් නැත්ද කොහෙද. බාර් එක ගලවගන්න එක තමා ටිකක් අමාරු. බය නැතිව හොද ගරාජ් එකකට අරන්යන්න.

    ප.ලි. පුලුවන් ඉක්මනට වැඩේ කරගනින්. ඕකේ ග්රීස් ටික ඔක්කෝම ගියාම කැපෙන්න පුළුවන් වැලි ගිහින්. අනික විසිවෙන ග්රීස් එන්මට තමා විසිවෙන්නේ. රත්වුනාම පලාතම ගඳයි.
     
    • Like
    Reactions: ~WickZ~

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Boot ekan nam echchara gaanak wenne na. Garage ekakata yana eka thamai honda. Oka parakku wela joint eka giyoth 6k+ yanawa.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සුලු දෙයක් මචන්... බය නැතුව සාමාන්ය බාසෙකුට වුනත් පුලුවන් කේස් එකක්. බූට් එක සවුත්තු වුනාම වැලි ගිහින් සී.වී ජොයින්ට් එක සවුත්තු වෙන්න පුලුවන්. ඒක නිසා ඉක්මට දාගනින්. කාබන් ග්‍රීස් ටියුබ් එකකුත් අරන් දාන්න බූට් එක ගහනකොට
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මචං බයවෙන්න එපා...... අරං පලයන් බන් ගරාජ් එකකට. මම නම් ගෙදරමයි කලේ. ලොකු ජැක් එකක් සෙට්වුන නිසා වාහනේ උස්සන්න. උස්සන්නේ නැතිවනන් අමාරුයි මචෝ........ ලොකු ගානක් යන්නේ නෑ. ග්රීස් එක 200යි. බූට් එකත් එච්චර ගානක් නැත්ද කොහෙද. බාර් එක ගලවගන්න එක තමා ටිකක් අමාරු. බය නැතිව හොද ගරාජ් එකකට අරන්යන්න.

    ප.ලි. පුලුවන් ඉක්මනට වැඩේ කරගනින්. ඕකේ ග්රීස් ටික ඔක්කෝම ගියාම කැපෙන්න පුළුවන් වැලි ගිහින්. අනික විසිවෙන ග්රීස් එන්මට තමා විසිවෙන්නේ. රත්වුනාම පලාතම ගඳයි.

    ඉක්මනට යන්න ඕනි බන්. මම මේ බයේ හිටියේ හෙන ගානක් යයි කියලා. ස්තූතියි මචෝ!!! :):):)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    boot eka kadila nam puthe ikmanata hadaganin. cv joint ekata kela wenawa wali duwili gihin. mata kelawuna eka parak. cv eka danna una.

    මමත් හෙන මඩ පිරිච්ච පාරක ගිහින් ආවා. දැන් පට්ට බයේ ඉන්නේ. එනිවේ තෑන්කූ මචෝ :confused:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සුලු දෙයක් මචන්... බය නැතුව සාමාන්ය බාසෙකුට වුනත් පුලුවන් කේස් එකක්. බූට් එක සවුත්තු වුනාම වැලි ගිහින් සී.වී ජොයින්ට් එක සවුත්තු වෙන්න පුලුවන්. ඒක නිසා ඉක්මට දාගනින්. කාබන් ග්‍රීස් ටියුබ් එකකුත් අරන් දාන්න බූට් එක ගහනකොට

    දැන් කොහෙවත් යන්නෙ නෑ ඕක හදාගන්නකං. බලන්න ඕනි බං. ස්තූතියි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක හදාගන්නකන් කොහෙවත් යන්න එපා.. CV joint එක ගියොත් 5000+ යනව..

    හොඳ boot එකක් දාපන් නැත්තන් ආයෙත් කැඩෙයි

    ඕන බාසෙකුට කරන්න පුලුවන් පොඩි වැඩක් ඕක..

    ඕන නම් ගෙදරදි කරන්නත් පුලුවන්.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඕක හදාගන්නකන් කොහෙවත් යන්න එපා.. CV joint එක ගියොත් 5000+ යනව..

    හොඳ boot එකක් දාපන් නැත්තන් ආයෙත් කැඩෙයි

    ඕන බාසෙකුට කරන්න පුලුවන් පොඩි වැඩක් ඕක..

    ඕන නම් ගෙදරදි කරන්නත් පුලුවන්.

    උඹල හැමෝටම තැන්ක්යූ වේවා. ඔන්න මම බූට් එක දාගත්තා. බූට් එකට 1285/=. 10%ක ඩිස්කවුට් එකක් හම්බවුනා. ග්‍රීස් පැක් එකට 200යි. ඔච්චරයි වියදමකට ගියේ.

    හැමෝටම ආයෙ පාරක් තැන්කූ වේවා!!!

    :) :) :) :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    JC_ghey.gif
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Change it immediately. Danatama kapilada kiyala danne na.. its not costly. If the CV joint is making noise when you tern fully and take vehicle forward ( bit fast), you need to replace it. Don't go for expensive ones, go for Malaysian ones, which last more than the original and cost lest than 5000.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    Change it immediately. Danatama kapilada kiyala danne na.. its not costly. If the CV joint is making noise when you tern fully and take vehicle forward ( bit fast), you need to replace it. Don't go for expensive ones, go for Malaysian ones, which last more than the original and cost lest than 5000.

    Thanks bro. Already done. Total cost only around 2200/=