සුගන්ධිකා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
117 ට පාරේ ගිය නීතීඥ සුගන්ධිකා අධිකරණයේ වරදකරුවේ

348-mysterious-death-diyathalawa-cadet-officer984461077.jpg

අධික වේගයෙන් රිය පැදවීයැයි වරද පිළිගත් නීතීවේදී සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට අවවාද කර මුදා හැරීමට කොළඹ රථ වාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.

අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 117ක වේගයෙන් රිය පැදවීයැයි කියමින් පෑලියගොඩ පොලිසිය ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබිනි.

නීතීවේදීයකුගේ සහායක් නැතිව විත්තිකූඩුවට නැගී නීතීඥ සුගන්ධිකා මහත්මිය වරද පිළිගත්තාය. ඇගේ නීති වෘත්තිය ගැන සලකා බලන බව කී මහේස්ත්‍රාත්වරයා ඇයට අවවාද කර මුදා හැරීමට නියෝග කළේය.

පසුගිය මාසයේ ඇය සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූයේ අධිකරණ ක්ෂෙත්‍රයේ දූෂණ හා අඩුපාඩු ගැන ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමක් නිසාය.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලපන් එතනත් වුර්තිය ගැන හිතලා අවවාද කරලා නිදහස් ....අම්මගේ රෙද්දේ නිතිය
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    බලපන් එතනත් වුර්තිය ගැන හිතලා අවවාද කරලා නිදහස් ....අම්මගේ රෙද්දේ නිතිය

    :confused::confused::confused::confused: අනිත් වෘර්තීන් අවුල්ද දන්නේ නැහැ
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    සුගන්දිකාට පඩයක් ගියත් දැන් එළකිරි එකේ දාන සීන් එකක් තියෙන්නේ
    අනේ බං ඒ ගෑණි කියපු දේවල් ටික විතරක් ගනින්...
    මෝඩ හැත්ත...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    සුගන්දිකාට පඩයක් ගියත් දැන් එළකිරි එකේ දාන සීන් එකක් තියෙන්නේ
    අනේ බං ඒ ගෑණි කියපු දේවල් ටික විතරක් ගනින්...
    මෝඩ හැත්ත...

    ඊයා.:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුගන්දිකාට පඩයක් ගියත් දැන් එළකිරි එකේ දාන සීන් එකක් තියෙන්නේ
    අනේ බං ඒ ගෑණි කියපු දේවල් ටික විතරක් ගනින්...
    මෝඩ හැත්ත...

    'සුගන්දිකාගේ' පඩ සුවද ඇති නේ.. :baffled:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බලපන් එතනත් වුර්තිය ගැන හිතලා අවවාද කරලා නිදහස් ....අම්මගේ රෙද්දේ නිතිය

    ....අම්මගේ රෙද්දේ නිතිය:shocked:
     
    Similar threads