සුඡීවගේ මාසික ආදායම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔවුන් ගෙදරට කරන්ට් ගන්නේ ජෙනරේටරේකින්ද නැත්නම් දවසම පාරෙද ඉන්නේ
    :confused:
    එහෙනම් පකටද මේ හුත්ත දේශපාලනේට ඇවිල්ල තියෙන්නෙ... ලක්ශ 20,30 හොයාගෙන හිටියනම් ඉවරනෙ පවු නොදී.... :angry: :angry:

    janatha sewayata bn

    පොර ඇවිත් තියෙන්නෙ කෝටි විස්ස තිහ හොයන්න :rofl:
    :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙනම් පකටද මේ හුත්ත දේශපාලනේට ඇවිල්ල තියෙන්නෙ... ලක්ශ 20,30 හොයාගෙන හිටියනම් ඉවරනෙ පවු නොදී.... :angry: :angry:

    ඇයි යකෝ සමාජ සේවෙටනේ...
    අපි ගැන හිතල එතුමා ඇවිත් තියෙන්නෙ.
    රට ගැන තියන කැක්කුමට
    ...:yes::yes:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    නොදකින් මූ වගේ කාලකන්නි පරයෙක්. මූ නේද අනිත් මිනිස්සුන්ගෙන් ගත්ත බදු මුගේ මූණ ගහපු පාර්සල් වල දාල බෙදුවෙ ගං වතුර ගලපු වෙලාවෙ? :lol::lol::lol:
    යකෝ ගෙදරට වෙලා ලක්ෂ 25ත් උපයාගෙන හිටියනං ඉවරයිනේ අනිත් එවුන්ට පව් දෙන්නේ නැතුව. :angry::angry::angry::angry:
    වැඩේ කියන්නේ මේ වේ*ගේ පුතාලට චන්දෙ දෙන්නත් මිනිස්සු ඉන්නවනෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෙසෙල් ගෙඩියා... අප්පිරියාම යහපාලන අපතයෙක්...
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මු කියන විදිහට ජනදිපතියි අගමැතියි රට යන්නේ එවුන්ගේ සල්ලි වලින්ද බන්,මුන් කට ඇරියොත් කියන්නේ බොරු

    :angry::angry::angry: