සුජාත දියණි යනවා ඔන්න අභීත දියණි එනවෝ !!!!

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
උබ බලන්නේ නැත්නම් නිකම් හිටපන් බලන එවුන්ට බලන්න දීලා. මේ කථාව චා තමයි නමුත් ඒකට ආශාකරන එවුනුත් ඉන්නවා.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
රූපවාහිනියේ කාලකන්නි හදන්නේ රෙද්දේ කොරියන් Teledrama ලංකාවට ගෙනත් අපේ උන් ගේ මනස අවුල් කරලා සමාජය සංස්කෘතිය විනාස කරන්න හදන එක :angry:

කොරියාව කියන්නේ දැන් කුරුස වේගෙන යන රටක්.ඉතින් පුදුමයක් නෑ.