සුජාත දියණි යනවා ඔන්න අභීත දියණි එනවෝ !!!!

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සුජාත දියණි යනවා ඔන්න අභීත දියණි එනවෝ !!!!

    ඔන්න ඉතින් හෙට අනිද්දම අපේ කොල්ලන්ගේ ප්‍රියතම වැඩසටහන වන සුජාත දියණි ඉවර වෙනවා

    tumblr_mawwi9wJ5d1rz5sfmo1_500.jpg

    කොල්ලනේ ඒ උනාට කලබල වෙන්න එපා ඒ වෙනුවට අභීත දියණි එනවා

    dong-yi-poster.jpg
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    අපෝ....ඉවරයි..තව එකක් එනවා...

    උඹලාට මතකද අපේ කාලේ ‍ස්පෙල් බයින්ඩර්...සිරිස් එක...එ කාලේ තමයි නියම ‍එවා ගියේ.....විඳ්‍යතමක් පැත්කුත් තිබ්බා.....:D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොන හුයන්නක්ද බන් මේ....දානවනම් දාන්න කොච්චර හොඳ TV series තියෙනවද...

    1. The Sopranos
    1999 TV Series Rate 9.2 82,999 19 Sep 2010 2. Law & Order
    1990 TV Series Rate 7.6 14,369 19 Sep 2010 3. Seinfeld
    1990 TV Series Rate 9.0 89,890 19 Sep 2010 4. The Wire
    2002 TV Series Rate 9.5 86,059 19 Sep 2010 5. Survivor
    2000 TV Series Rate 6.4 10,422 19 Sep 2010 6. ER
    1994 TV Series Rate 7.4 18,731 19 Sep 2010 7. American Idol
    2002 TV Series Rate 4.2 14,517 19 Sep 2010 8. CSI: Crime Scene Investigation
    2000 TV Series Rate 7.8 42,109 19 Sep 2010 9. Friends
    1994 TV Series Rate 8.9 193,838 19 Sep 2010 10. Lost
    2004 TV Series Rate 8.3 130,890 19 Sep 2010 11. South Park
    1997 TV Series Rate 8.9 118,316 19 Sep 2010 12. Desperate Housewives
    2004 TV Series Rate 7.3 59,237 19 Sep 2010 13. The West Wing
    1999 TV Series Rate 8.6 22,522 19 Sep 2010 14. Mad Men
    2007 TV Series Rate 8.7 68,289 19 Sep 2010 15. Sex and the City
    1998 TV Series Rate 6.6 43,614 19 Sep 2010 16. 24
    2001 TV Series Rate 8.5 82,565 19 Sep 2010 17. Battlestar Galactica
    2004 TV Series Rate 8.8 69,756 19 Sep 2010 18. Dexter
    2006 TV Series Rate 9.1 169,942 19 Sep 2010 19. Everybody Loves Raymond
    1996 TV Series Rate 7.1 28,708 19 Sep 2010 20. The X-Files
    1993 TV Series Rate 8.8 66,486 19 Sep 2010
    මගුල,කනක් ඇහිලා ඉන්න නෑ..එහා ගෙදර පොඩි ඒවුනුත් කෑ ගගහා ලමයි හදනවා,බෙහෙත් කරනවා,උයනවා මල විකාරයක් මේක නම්...

    Gossip9+diyani+x6.jpg

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අහස;14390590 said:
    අපෝ....ඉවරයි..තව එකක් එනවා...

    උඹලාට මතකද අපේ කාලේ ‍ස්පෙල් බයින්ඩර්...සිරිස් එක...එ කාලේ තමයි නියම ‍එවා ගියේ.....විඳ්‍යතමක් පැත්කුත් තිබ්බා.....:D

    ow ban anna katha. mewa monawada ban. oshin witharai tikak hoda.

    spell binder
    famous five
    lost world
    knight rider

    menna katha. e wage quality eva dan danne na ban. ehema unama minissu gonnu karanna ba ne. ekai.

    prison break wage tv series ekak malaata lankawe pennanne na.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මොන හුයන්නක්ද බන් මේ....දානවනම් දාන්න කොච්චර හොඳ TV series තියෙනවද...

    මගුල,කනක් ඇහිලා ඉන්න නෑ..එහා ගෙදර පොඩි ඒවුනුත් කෑ ගගහා ලමයි හදනවා,බෙහෙත් කරනවා,උයනවා මල විකාරයක් මේක නම්...

    Gossip9+diyani+x6.jpg

    api podi kala rupwahniya giya tv series cartoon patta dan ganna dayak na waga :oo:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මොන හුයන්නක්ද බන් මේ....දානවනම් දාන්න කොච්චර හොඳ TV series තියෙනවද...

    මගුල,කනක් ඇහිලා ඉන්න නෑ..එහා ගෙදර පොඩි ඒවුනුත් කෑ ගගහා ලමයි හදනවා,බෙහෙත් කරනවා,උයනවා මල විකාරයක් මේක නම්...

    Gossip9+diyani+x6.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    රූපවාහිනියේ කාලකන්නි හදන්නේ රෙද්දේ කොරියන් Teledrama ලංකාවට ගෙනත් අපේ උන් ගේ මනස අවුල් කරලා සමාජය සංස්කෘතිය විනාස කරන්න හදන එක :angry:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ow ban anna katha. mewa monawada ban. oshin witharai tikak hoda.

    spell binder
    famous five
    lost world
    knight rider

    menna katha. e wage quality eva dan danne na ban. ehema unama minissu gonnu karanna ba ne. ekai.

    prison break wage tv series ekak malaata lankawe pennanne na.
    ow ban a wagama hoda cartton set ekakut tibba