සුජිත්_නිශාන්ත_ජෝගිතුමා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    maru

    ........dasadaskjaasdkfsamfnskdalj asadfsdafdsfasdfasdf
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතුමා සිරස මාධ්ය ජාලය ලක්දෙරනේ ජනී ජනයා දුකෙන් මුදවන්න දැයට හදුන්වාදුන් මහා පුරුශයෙක් නේද...සිරසෙ අනුගාමිකයෙක්:D
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    මෙතුමා සිරස මාධ්ය ජාලය ලක්දෙරනේ ජනී ජනයා දුකෙන් මුදවන්න දැයට හදුන්වාදුන් මහා පුරුශයෙක් නේද...සිරසෙ අනුගාමිකයෙක්:D

    ow mahaaaaa purushayekkkk
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙතුමා සිරස මාධ්ය ජාලය ලක්දෙරනේ ජනී ජනයා දුකෙන් මුදවන්න දැයට හදුන්වාදුන් මහා පුරුශයෙක් නේද...සිරසෙ අනුගාමිකයෙක්:D

    සිරස = සිරස නැති සිංහලු සඳහා සිරස ලබාදෙන ආයතනය
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1549447_753913524687587_199738803548777668_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර මැණීක් විකුණන එකත් හොරෙක්ද බන්...
    හැම තිස්සෙම TV එකේ...

    ඔය ඔක්කොම හොරු තමා බන් :) මාකටිං වලට හැකියාවක් තියෙනවා නං , බොරු ගොඩක් එක්ක පුංචි ඇත්තක් උනත් මික්ස් කරගන්න පුළුවන් නං සල්ලි තමා .. :cool: හැබැයි වෙන කොහෙවත් නෑ මේ ලංකාවේ විතරයි :rolleyes:
     
    blue_in_rio

    Well-known member
  • ඔය ඔක්කොම හොරු තමා බන් :) මාකටිං වලට හැකියාවක් තියෙනවා නං , බොරු ගොඩක් එක්ක පුංචි ඇත්තක් උනත් මික්ස් කරගන්න පුළුවන් නං සල්ලි තමා .. :cool: හැබැයි වෙන කොහෙවත් නෑ මේ ලංකාවේ විතරයි :rolleyes:

    :yes::yes::yes::yes::yes:

    බම්ප් කරන්න මචන් :(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අර මැණීක් විකුණන එකත් හොරෙක්ද බන්...
    හැම තිස්සෙම TV එකේ...
    :yes::angry:
    ඔය පෙරේත සුකන්නලා ඔක්කෝම හොරු බන්
    ඕකා ඔය චැනල් වලට කොච්චර ගෙවනවා ඇද්ද ඌව ප්‍රමෝට් කරනවාට ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙරණ ඒ අතින් නම් අන්තිම සවුත්තුයි බං :(. අර වාලම්පුරි විකුණන හොරෙක් ඉන්නව, මංජුල පිරිස් කියල තව හොරෙක් එනව උගේම කට්ටිය දාල කෝල් කරලා ගුණ වයාගන්න, තව ෆෙන්ෂුයි කාරයෙක් ඉන්නව ගන දෙය්යෝ ගෙන්නනවා කියල සල්ලි කඩාගන්න. මේ ඊයේ පෙරේද ආපු නාට්ටි දෙක තුනක රඟපාපු එවුන් රුපලාවන්‍ය ගැන දේශනා දෙනව. මට නං උදේට tv එක දාපුවම පොලවේ ගහන්ඩ කේන්තියි ඕව දැක්කම :growl::growl::growl:
     
    :yes::yes::yes::yes::yes::yes::yes: