
මෙතුමා සිරස මාධ්‍ය ජාලය ලක්දෙරනේ ජනී ජනයා දුකෙන් මුදවන්න දැයට හදුන්වාදුන් මහා පුරුශයෙක් නේද...සිරසෙ අනුගාමිකයෙක්![]()
මෙතුමා සිරස මාධ්‍ය ජාලය ලක්දෙරනේ ජනී ජනයා දුකෙන් මුදවන්න දැයට හදුන්වාදුන් මහා පුරුශයෙක් නේද...සිරසෙ අනුගාමිකයෙක්![]()
යකෝ .. බලන් යනකොට මූ මාර පැණියෙක් නේ ...
හිනා කාල මැරෙනවා මේක අහනකොට![]()
![]()
![]()
අර මැණීක් විකුණන එකත් හොරෙක්ද බන්...
හැම තිස්සෙම TV එකේ...
මාකටිං වලට හැකියාවක් තියෙනවා නං , බොරු ගොඩක් එක්ක පුංචි ඇත්තක් උනත් මික්ස් කරගන්න පුළුවන් නං සල්ලි තමා ..
හැබැයි වෙන කොහෙවත් නෑ මේ ලංකාවේ විතරයි 
okkoma thamange wade karaganna witharai bnඅර මැණීක් විකුණන එකත් හොරෙක්ද බන්...
හැම තිස්සෙම TV එකේ...

ඔය ඔක්කොම හොරු තමා බන්මාකටිං වලට හැකියාවක් තියෙනවා නං , බොරු ගොඩක් එක්ක පුංචි ඇත්තක් උනත් මික්ස් කරගන්න පුළුවන් නං සල්ලි තමා ..
හැබැයි වෙන කොහෙවත් නෑ මේ ලංකාවේ විතරයි
![]()







අර මැණීක් විකුණන එකත් හොරෙක්ද බන්...
හැම තිස්සෙම TV එකේ...


. අර වාලම්පුරි විකුණන හොරෙක් ඉන්නව, මංජුල පිරිස් කියල තව හොරෙක් එනව උගේම කට්ටිය දාල කෝල් කරලා ගුණ වයාගන්න, තව ෆෙන්ෂුයි කාරයෙක් ඉන්නව ගන දෙය්යෝ ගෙන්නනවා කියල සල්ලි කඩාගන්න. මේ ඊයේ පෙරේද ආපු නාට්ටි දෙක තුනක රඟපාපු එවුන් රුපලාවන්‍ය ගැන දේශනා දෙනව. මට නං උදේට tv එක දාපුවම පොලවේ ගහන්ඩ කේන්තියි ඕව දැක්කම 


දෙරණ ඒ අතින් නම් අන්තිම සවුත්තුයි බං. අර වාලම්පුරි විකුණන හොරෙක් ඉන්නව, මංජුල පිරිස් කියල තව හොරෙක් එනව උගේම කට්ටිය දාල කෝල් කරලා ගුණ වයාගන්න, තව ෆෙන්ෂුයි කාරයෙක් ඉන්නව ගන දෙය්යෝ ගෙන්නනවා කියල සල්ලි කඩාගන්න. මේ ඊයේ පෙරේද ආපු නාට්ටි දෙක තුනක රඟපාපු එවුන් රුපලාවන්‍ය ගැන දේශනා දෙනව. මට නං උදේට tv එක දාපුවම පොලවේ ගහන්ඩ කේන්තියි ඕව දැක්කම
![]()






