සුජීවට ප්‍රශ්න පත්‍රයක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    සුජීවට ප්‍රශ්න පත්‍රයක්

    පොලීසිය හා රහස් පොලීසිය බාර එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකුට බවත් නීතිපති හා අධිකරණය බාර එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකුටම බවත් එසේනම් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියන පරිදි අපරාධ ගැන සොයාබලන ලෙසත් වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පොරේරා මහතා පවසයි.

    අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසමට පැමිණ උත්තර ලබාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක සාධනීය ලක්ෂණයක් බව ද ඒ මහතා කියයි.

    මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රෙය්දී අද(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

    “සිම්බාබේ ජනාධිපති රොබට් මුගාබේට සිදුවු දේ මහින්ද රාජපක්ෂ මහතාට සිදු නොවීම පිළිබඳ එතුමන් ජනවාරි 08 වෙනසට උර දීපු සැමට ස්තූතිය පළ කළ යුතුයි. මහින්ද රාජපක්ෂට වෙන්න ගිය දේට ජීවමාන උදාහරණය තමයි රොබට් මුගාබේ. සිම්බාබේ ජනාධිපතිවරයා ඔහුගෙන් පසු ජනාධිපතිධුරය සිය බිරියට දෙන්න ගියා. මහින්ද රාජපක්ෂ මීට වෙනස් දෙයක් කරන්න ගියේ නැහැ. රට පවුලේ බූදලයක් කරමින් මහින්ද රාජපක්ෂ නාමල්ට ඔටුනු පළදන්නයි උත්සාහ කළේ.

    රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම ඉදිරියට පැමිණවීමේ ගෞරවය පුරවැසි සංවිධානවලට හිමි විය යුතුයි. මේක තමයි මේ රටේ සිදුවු වෙනස. වෙනස සැපයිද කියලා අහන අයට අපි කියනවා මේ වෙනස මදිද කියලා. කොමිසමේ කටයුතු අවසන් වුණත් ඉදිරි නීතිමය කටයුතු සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    බැදුම්කර කොමිසම සමග දැන් විවිධ අදහස් පළ වෙන්න අරගෙන. එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රිවරුන් දැන් මෙයට විරුද්ධව දිගට හරහට කථා කරනවා. සුජීව සේනසිංහ සැරටම මේ ගැන කථා කරනවා. එතුමා ජනාධිපතිතුමාටත් චෝදනා කරනවා.

    එතුමා කියනවා බැදුම්කරයට තියෙන උනන්දුව ඇයි අනිත් අපරාධවලට නැත්තේ කියලා. අපි එතුමට කියනවා කොමිෂන් සභා දාලා අපරාධ සොයන්නේ නැති බව. අපරාධ සොයන්නේ පොලීසිය, රහස් පොලීසිය. පොලීසිය භාර එ.ජා.ප ඇමතිවරයකුටයි. නීතිපති, අධිකරණය බාරත් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකුටයි. එහෙනම් මේ දේවල් හොයන්න.

    ඇයි මේ චෝදනා කලින් කළේ නැත්තෙ කියලා අපි එතුමගෙන් අහනවා. තමන්ට චෝදනා එල්ල වුනාට පස්සේ මොනවද මේ කරන චෝදනා.

    මල්ලි මල්ලි ගගා එතුමා නාමල් රාජපක්ෂ එක්ක දැන් නීති ප‍්‍රශ්න අහනවා. අයියලා මල්ලිලා එකට ඉන්නකොට ඇයි මේවා ඇහුවේ නැත්තේ? ජනාධිපතිතුමාට නගපු මේ චෝදනා ගැන අපි හිතනවා එතුමත් ප‍්‍රතිචාරයක් දක්වයි කියලා.

    මෙච්චර දුරකථන ඇලෝෂියස්ට ගත්තේ ඇයි කිව්වම එතුමා කියනවා පොතක් ලියන්න කරුණු හොයන්නලූ. එතුමාගේ ඒ ප‍්‍රකාශය ගැන කණගාටුවක් ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඉන්නේ නීතීඥවරුන්. මේ ප‍්‍රකාශ නිකං හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. සුජීව සේනසිංහ කියන මේ හතර බීරි කතා අපිට පිලිගන්නද කියන්නේ. එක්සත් ජාතික පක්ෂයට තීන්දුවක් ගන්න වෙනවා එක පැලැන්තියක් ආරක්ෂා කරමින් තවදුරටත් මේ විදියටම ඉදිරියට යනවද කියලා.

    මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගන්න ක‍්‍රියාමාර්ග මොනවද? අපි කළකට කලින් සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරලා දැක්කේ සුපර් මෑන්ලා වගේ. මේ අය ඒ කාලේ මාධ්‍ය ඉස්සරහ කතා කලේ සිංහයො වගේ “ යැයි ද ඒ මහතා පැවසීය.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    23755667_848728455307944_1294082817356001922_n.jpg

    23754791_848728501974606_8912129658054999095_n.jpg

    23755375_848728528641270_4877344275182842437_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    dan api meka balala sathutu wenna onada?

    hari onna mata dan sathutu hithuna, mama dan godak sathutin inne

    අන්න එක තමයි වෙන්න ඕන
    උබට සතුටු හිතුනද මටත් සතුටුයි
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත


    අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසමට පැමිණ උත්තර ලබාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක සාධනීය ලක්ෂණයක් බව ද ඒ මහතා කියයි.:lol::lol::lol::lol:


    “සිම්බාබේ ජනාධිපති රොබට් මුගාබේට සිදුවු දේ මහින්ද රාජපක්ෂ මහතාට සිදු නොවීම පිළිබඳ එතුමන් ජනවාරි 08 වෙනසට උර දීපු සැමට ස්තූතිය පළ කළ යුතුයි. මහින්ද රාජපක්ෂට වෙන්න ගිය දේට ජීවමාන උදාහරණය තමයි රොබට් මුගාබේ. සිම්බාබේ ජනාධිපතිවරයා ඔහුගෙන් පසු ජනාධිපතිධුරය සිය බිරියට දෙන්න ගියා. මහින්ද රාජපක්ෂ මීට වෙනස් දෙයක් කරන්න ගියේ නැහැ. රට පවුලේ බූදලයක් කරමින් මහින්ද රාජපක්ෂ නාමල්ට ඔටුනු පළදන්නයි උත්සාහ කළේ.


    .

    තෝ මේක දැම්මේ මේ කැලි 2ක නිසා .:lol::lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මේ ඉතින් බය නැති අගමැතිට උත්තර දෙන්න නීතිපති තුමාම ඇවිත් :P:lol::rofl::rofl:

    වටේ රෙන්න ඕනේ නැ ඔය හොරකම කාලේ රනිලම තමයි .ලංකාවේ පුරවසිකමක් නැතිව වගකීම බාරගන්නවා කියල කැබිනට් එකට කියල අලෝසියස්ව සිඟා වලින් ගෙනත් මහබැංකු අදිපති කළා .කරලා මාසයක් ගියෙන් නැ :lol::P:rofl:

    ඕන ගොනෙකුට තේරෙන්න ඕන කව්ද හොරා කියල (හිරිකොතේ ගොන්නු ඇරෙන්න ):P:rofl:

    දැන් අගමැති ඇවිත් ගියාකියල සතුටු වෙමු .හොරකමේ පාඩුව පියවන්න අපි පුක ඉරාන බදු ගෙවමු :lol::dull::growl:

    මිස්ටර් කලීන් රෙද්දපල්ලෙන් බේරෙන්නේ දැන් :dull:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ගැනු වගේ සාප කරන්න පුලුවන් බය්යෝන්න්ටම තමයි


    සුජීවට ප්‍රශ්න පත්‍රයක් 11-22-2017 05:00 PM ow ow...puka nodunnama dawalta kewe ne wage thama thota neh? thota panuwo gahala merenna oone ponnaya. thota witharak neweyi thoge genitayi lamayitayith.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගැනු වගේ සාප කරන්න පුලුවන් බය්යෝන්න්ටම තමයි


    සුජීවට ප්‍රශ්න පත්‍රයක් 11-22-2017 05:00 PM ow ow...puka nodunnama dawalta kewe ne wage thama thota neh? thota panuwo gahala merenna oone ponnaya. thota witharak neweyi thoge genitayi lamayitayith.
    විදග්ධ පුක් ශෝධකයා:baffled: