සුජීව සේනසිංහ තොප්පිය දාගනී

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කවුරු හරි කාගේ හරි චන්ද ව්‍යාපාරයට සල්ලි ලක්ෂ ගානක් වියදම් කරන්නේ එයා දිනවලා තමන්ගේ දේවල් කරගන්න. ඉතින් එතකොට දේශපාලකයා නොදැනුවත්ව උගේ චන්ද ව්‍යාපාරයට සල්ලි දීල වැඩක් තියෙනවද? උගේ අනුදැනුම ඇතුව නේද සල්ලි දෙන්න ඕනේ. නැත්නම් නිකම්ම පින් කැටේට පඬුරු දානවා වගේ ලක්ෂ කොටි ගණන් එක එක්කෙනාගේ චන්ද ව්‍යාපාරවලට වියදම් කරන්න උන්ට පිස්සුවක් ඇතෙයි? ඒ කියන්නේ මේක අනිවා මුගේ අනුදැනුම ඇතුව මූ සල්ලි අරන් තියෙන්නේ

    ඔය සිද්ධිය පැත්තකට තියමු,දැන් මූ පිළිගන්නවා ඡන්ද වැඩවලට එක එක ව්‍යාපාරිකයන්ගේ සල්ලි ගන්නවා කියලා එතකොට මූ අල්ලස් අරගෙන නැද්ද ?

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sajith-Premadasa-212x300.jpg

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයාද අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා සදහන් කරයි.

    කොළඹදී පැවදි ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    අද වන විට එක්සත් ජාතික පක්‍ෂයට හැකියාම ලැබී ඇත්තේ බැංකු කැඞීම හා නිධන් කැඞීමට පමණක් යයිද ඔහු කියා සිටියේය.

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා වන්නේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතායි.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    කෝ මේ විදා....

    විදග්ධ පුක් ශෝධක.... ඔබ කොහිද?

    පුක් සේදීමේ වෙලාව පැමිණ ඇත.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පාරම්පරික සල්ලිකාරයෝ
    Politics කරන්න කලින් මාසෙකට
    ලක්ෂ 20k හෙව්වා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඡන්ද වැඩවලට කියල මුන් දිනන්ඩත් කලින් හොඳ ගානක් හොයාගන්නව ඇති..දින්නට පස්සෙ සල්ලි දුන්න හොරුන්ට,බිස්නස් කාරයොන්ට උදව් කරන්නෙ නෑ වගේ කතාව හිටං :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලිස්ට් එකේ

    අගමැති රනිලගෙයි
    සජිත් ප්‍රේමදාසයගෙයි
    කබීර් හශීම්ගෙයි
    මලික් සමරවික්‍රමගෙයි
    රවී කරුනානායකගෙයි
    හරීන් ප්‍රනාන්දුගෙයි
    රෝසි සේනානායකගෙයි

    නම් තියෙනවලු, තව නම් එච්චර නොදන්න උනුත් ඉන්නව ඔය හෙක්ටර් අප්පුහාමි, හර්ශ රාජකරුන වගේ ඇම්බැට්ටයන්ගෙ...

    ආහ් තව

    දඹර අමිල හිමි
    සමන් රත්නප‍්‍රිය
    ගාමිණි වියන්ගොඩ
    ධර්මසිිරි බණඩාරනායක
    සමනලී ෆොන්සේකා

    නමුත් තියෙනව..ඒ එක්කම ජනාධිපති හුටන්ගෙ ලගම නැයෙක්ටත් සල්ලි දිලලු...ඔය වාර්තාව ආව ගමන් unp එකට බඩ යනව...:lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ලිස්ට් එකේ

    අගමැති රනිලගෙයි
    සජිත් ප්‍රේමදාසයගෙයි
    කබීර් හශීම්ගෙයි
    මලික් සමරවික්‍රමගෙයි
    රවී කරුනානායකගෙයි
    හරීන් ප්‍රනාන්දුගෙයි
    රෝසි සේනානායකගෙයි

    නම් තියෙනවලු, තව නම් එච්චර නොදන්න උනුත් ඉන්නව ඔය හෙක්ටර් අප්පුහාමි, හර්ශ රාජකරුන වගේ ඇම්බැට්ටයන්ගෙ...

    ආහ් තව

    දඹර අමිල හිමි
    සමන් රත්නප‍්‍රිය
    ගාමිණි වියන්ගොඩ
    ධර්මසිිරි බණඩාරනායක
    සමනලී ෆොන්සේකා

    නමුත් තියෙනව..ඒ එක්කම ජනාධිපති හුටන්ගෙ ලගම නැයෙක්ටත් සල්ලි දිලලු...ඔය වාර්තාව ආව ගමන් unp එකට බඩ යනව...:lol::lol::lol::lol:
    හුටා රනිලුත් ඉන්නවද :shocked:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හුටා රනිලුත් ඉන්නවද :shocked:

    car0607.jpg


    පොනිල් බබා..

    අර දෙමලව ගෙන්නලා ඌට මහ බැංකු දුන්නේ කවුද එහෙනම්.. මිනිහටත් දැන් අමතක වෙන ලෙඩේ හැදිලා වගේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    දඹර අමිල හිමි
    සමන් රත්නප‍්‍රිය
    ගාමිණි වියන්ගොඩ
    ධර්මසිිරි බණඩාරනායක
    සමනලී ෆොන්සේකා


    ඩොලර්වලට අම්ම අප්ප වුණත් විකූණන එවුන්....
    ශාස්තී‍්‍රය විදියට කුණුහරුප කියන සැට් එක.... :frown:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    :yes: :yes: :yes:
    !unp වේසාවෝ රට කෑවා, පොන්න සුජීව, සුජීව හොරා, sujeewa බැංකු හොරා​