සුට්ටි කාර් පොඩ්ඩ
මෙන්න බලන්න කාර් .. කොහේ හදපු එකක්ද කියලා නං දන්නේ නැත් ඒත් වැඩේ නම් සිරා... මට හිතෙන විදියට මේවා විශාල පරිමාණයෙන් හදන එකම නෙමෙයි අරමුණ මිනිස්සු අතරට මේ කොල සංකල්පය (Green Concept) ගෙනියන එක... බලන්න කොච්චර නිර්මාණශීලීද කියලා.. කොල්ලනේ අපිත් අපතේ යවන කාලය මේ වගේ සමාජයට වැඩක් කොරන්න ගතකලොත් නරකද..?

අනේ නිකං මෙක බලලා අතවන වනා යන්න එපා හොඳේ.. ඔය තියන කොට්ට
ඔබලා +රෙප් ටිකකුත් දීගෙනම යන්න... ආ තා එකක් මට රෙපක් දෙන එකාට මාත් දෙනවා සුවර් එකටම 