සුදර්මන්ටත් රට යන්න තහනම්
ස්වාධීන රූපවාහිනි සේවයේ ප්රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩට විදේශ ගමන් තාවකාලිකව තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝගයක් නිකුත් කළේය.
ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයා ලෙස තරඟ කළ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දරුවෙකුගේ මවක් රදවාගෙන සිටින බවට වාර්තා කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වන නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය.
එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට සුදර්මන් රදලියගොඩ සම්බන්ධ වී ඇති බවට සාක්ෂි පවතින බවයි.
-lankadaily

Last edited: