සුද්දගෙන් දත ගලවන්න එන පොන්ලනු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ගේමවල් ගහන්න යන්නෙ ඉංග්‍රීසියෙන් තියා සිංහලෙන්වත් කතා කරගන්න බැරි උන්නෙ. අරූ අනිත් එකාගෙ මූන දිහා බලන් ඉන්න හැටි විතරක්. ලැජ්ජාවෙ බෑ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    අරූ හිතලා හප්පන්න ඇත්තෙ, උගෙ ත්‍රීවිල් එකත් මොනවහරි වෙන්න ඇතිනෙ. ඒකත් හදාගෙන ලාබෙකුත් තියාගන්නම් කියලා. දැන් ඉතින් අතින් වියදම් කරලා හදාගන්න තමයි වෙන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    A foreignner asked from me , what is the fastest road & charge to Bamba from Odel ?
    (all app drivers switched off when see tourist. )

    2.5km = 150 + 100x 1.5

    450.00

    He get a 500 note & show to 3wl drivers , one agreed from 5,6