සුද්දගෙන් දත ගලවන්න එන පොන්ලනු
Honey Bunch Well-known member Nov 24, 2018 17,309 26,825 113 Kandy May 15, 2023 #1 Reactions: Brains, kavindagk and Heshan Daminda
Harshalakshan Well-known member Jan 3, 2016 1,856 877 113 May 15, 2023 #2 ape kari higannonge wada ,appiriyai
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,830 113 May 15, 2023 #3 ගේමවල් ගහන්න යන්නෙ ඉංග්රීසියෙන් තියා සිංහලෙන්වත් කතා කරගන්න බැරි උන්නෙ. අරූ අනිත් එකාගෙ මූන දිහා බලන් ඉන්න හැටි විතරක්. ලැජ්ජාවෙ බෑ. Reactions: neo7x and speedmalli
ගේමවල් ගහන්න යන්නෙ ඉංග්රීසියෙන් තියා සිංහලෙන්වත් කතා කරගන්න බැරි උන්නෙ. අරූ අනිත් එකාගෙ මූන දිහා බලන් ඉන්න හැටි විතරක්. ලැජ්ජාවෙ බෑ.
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,892 113 -~උලක් උඩ-~ May 16, 2023 #4 අරූ හිතලා හප්පන්න ඇත්තෙ, උගෙ ත්රීවිල් එකත් මොනවහරි වෙන්න ඇතිනෙ. ඒකත් හදාගෙන ලාබෙකුත් තියාගන්නම් කියලා. දැන් ඉතින් අතින් වියදම් කරලා හදාගන්න තමයි වෙන්නෙ
අරූ හිතලා හප්පන්න ඇත්තෙ, උගෙ ත්රීවිල් එකත් මොනවහරි වෙන්න ඇතිනෙ. ඒකත් හදාගෙන ලාබෙකුත් තියාගන්නම් කියලා. දැන් ඉතින් අතින් වියදම් කරලා හදාගන්න තමයි වෙන්නෙ
Brandy2020 Well-known member May 15, 2018 20,529 25,862 113 May 16, 2023 #6 A foreignner asked from me , what is the fastest road & charge to Bamba from Odel ? (all app drivers switched off when see tourist. ) 2.5km = 150 + 100x 1.5 450.00 He get a 500 note & show to 3wl drivers , one agreed from 5,6
A foreignner asked from me , what is the fastest road & charge to Bamba from Odel ? (all app drivers switched off when see tourist. ) 2.5km = 150 + 100x 1.5 450.00 He get a 500 note & show to 3wl drivers , one agreed from 5,6