Finland නම් තුවක්කු තියාගන්න පුළුවන්. මෙහෙ තම ලෝකේ 4 වෙනියට වැඩියෙන්ම තුවක්කු තියෙන්නේ. (32 per 100 people )
ඩෙන්මාර්ක් වල පේපර් ස්ප්‍රේ ban කරලා තියෙන්නේ මේක නිසා :
"Research has shown that pepper spray was being used far more routinely by criminals than it was by the homeowners supposed to deter them"
දැන් නම් peper spray ගන්න පුළුවන්ලු එහෙ permit එකක් ඕනේ හැබැයි.
ඩෙන්මාර්ක් නම් හෙන safe country එක බං. ඔය වගේ කේස් හෙන අඩුයි. ඒ නිසාම ඒ වගේ දෙයක් උනොත් ලොකු coverage එකක් හම්බෙනවා media වල.