සුද්දගේ නම් දැමිල්ල

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දැං මචංලා සිංහල මිනිස්සු ලමයින්ට නම් දාන්නේ හරි අමුතු මොඩන් ක්රමේටනේ ඒ කියන්නේ මෙහෙමයි
    30 ගනං වල =හින්නි අප්පුහාමි,සීමන් සිංඣො
    50 ගනංවල =නන්දසේන,මහින්ද ,බැසිල්
    80 ගනංවල=සංජීව,සමන්,රසික
    90 ගනං වල=චතුර,සුපුන්
    2020+ =නෞකා තටාංගනී,ටෝල්මොජිත්,ඉගිලුනු පියාසලා
    හේ වගේ එන්ඩ එන්ඩ මොඩන් වෙනවා හැබැයි සුද්දොන්ගේ නම් හැමදාම එකයි ඒ කියන්නේ
    tom cruis,tom holland දෙන්නම tom ලා හැබැයි වයස් පරතරය හෙන විසාලයි
    උංට තියෙන්නේ එකම නං සෙට් එකක්
    peter,martin,mark,adam,kevin වගේ ලොකු පොඩි කියලා නෑ හැමෝටම එක නම
    මොකක්ද මචංලා මේකෙ රහස 🤔
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    උන්ට ඉතින් වොරි වෙන්ඩ ඊට වඩා දේවල් ඇති.
    ඒක හරි
    උබත් ඕනි නං සිරිපාල කියලා නම දාගනින්.
    😁

    රැජිනත් එලිසබත් දැන් ඉපදෙන අයටත් එලිසබත් කියල දානව නේද :baffled:
    ඔව් ඒක තමා වයස් බේදයක් නෑ
    ------ Post added on Jun 2, 2021 at 7:08 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    රෙද්ද
    Kanye & kim Kardashian - North west 😵wtf
    Blue ivy Jay z 's daughter

    Elon musk daughters name


    main-qimg-611b3c75d614c8fc5d8f70ef6cb1adeb
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    මාත් දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. කමෙන්ට් එකකින් ඇහුව කලින්. එකෙක් රිප්ලයි කලේ නෑ.
    රෙද්ද
    Kanye & kim Kardashian - North west 😵wtf
    Blue ivy Jay z 's daughter

    Elon musk daughters name


    main-qimg-611b3c75d614c8fc5d8f70ef6cb1adeb
    ක්‍රිස් බ්‍රවුන්ගෙ දුව රෝයල්ටි.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මාත් දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. කමෙන්ට් එකකින් ඇහුව කලින්. එකෙක් රිප්ලයි කලේ නෑ.

    ක්‍රිස් බ්‍රවුන්ගෙ දුව රෝයල්ටි.
    කතෘභාග නේද loyalty කියන්නේ එතකොට royalty කියන්නේ 🤔
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,196
    113
    Gotham City
    අනික ඔය මුඩුක්කු සහ ගම්වල ඊයෙ පෙරෙදා සල්ලි අතපත ගාපු උන් ලමයින්ට නම් තියද්දි ඉංග්‍රිසියට හුරු නම් දානවා.
    සමාජෙ තැනක් හදාගන්න .

    ලියම් කියලා නමක් මන් දන්න යාළුවෙක්ගෙ පුතෙක්ට තිබ්බා.
    උන් ඩොටෙ පැත්තකින් කොලබට ආපු උන්.



    උන්ගෙත් තියනව විකාර නම් ! එකෙන් හම්බුනා උගෙ නම heneh emfa - කැනඩාවෙ
    අර ජොර්ජ් කාර්ලින්ගෙ කොමඩි සීන් එකක් දැක්කා ඌ කැමති නැහැ ටොඩ්,කයිල් ,ටකර් කියන නම් වලට .

    ------ Post added on Jun 2, 2021 at 7:20 PM