සුද්දගේ නම් දැමිල්ල

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    රෙද්ද
    Kanye & kim Kardashian - North west 😵wtf
    Blue ivy Jay z 's daughter

    Elon musk daughters name


    main-qimg-611b3c75d614c8fc5d8f70ef6cb1adeb
    රෙද්ද :lol: :lol:

    උඹල කෙලින්ම outliers තමයි උදාහරණෙට ගන්නේ. එහෙම පුලුවන්ද බන් compare කරන්න. celebrities ලගේ පොඩි උන්ගේ නම් අරන් හරි යන්නේ නැහැ. උන් ට්‍රෙන්ඩ් හැදුවට ඒවා establish වෙන්න කල් යනවා.

    සාධාරණ sample එකක් අරගෙන බැලුවොත් මම නම් හිතන්නේ අරූ කියන එක තරමක් දුරට හෝ හරි.

    රට ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් උගේ පොඩි එකාගේ පන්තියේ ඉන්න සුද්දෝ පැටවුන්ගේ නම්, ඒක තරමක් දුරට සාධාරණයි. හැබැයි උන් original සුද්දෝ වෙන්න ඕන. Non English රටවලින් එන උන්, උන්ගේ නම් වෙනස් කරලා, කියන්න ලේසි කෙටි නම් දාගන්නවා.

    හැබැයි සුද්දෝන්ගේ නම් ගොඩක් එකම ඒවා use වෙනවා.
    මම නම් හිතන්නේ religious බලපෑම නිසා වෙන්නත් පුළුවන්. ඔය ගොඩක් නම් උන්ගේ පරණ කතා වල එන ඒවනේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    චීන්නු ළමයින්ට නම් දාන්නෙ,
    යකඩ හැඳි ගෑරුප්පු සෙට් එකක් බිමට දාල ඒකෙන් එන සද්දෙ අනුව.
    "ටියෑං. චියෝ"

    හදිස්සියෙවත් එක හැන්දක් කාපට් එකක් උඩට වගේ වැටුනොත්,
    "චෑං සියෑං ටොඃ"