Sylvester Apollo Bear
Emily Ratajkowskis
Apple Martin - Chris Martin(coldplay)
Kal -El - Nicolas cage
meka fatta
Apple Martin - Chris Martin(coldplay)
Kal -El - Nicolas cage
දැං මචංලා සිංහල මිනිස්සු ලමයින්ට නම් දාන්නේ හරි අමුතු මොඩන් ක්රමේටනේ ඒ කියන්නේ මෙහෙමයි
30 ගනං වල =හින්නි අප්පුහාමි,සීමන් සිංඣො
50 ගනංවල =නන්දසේන,මහින්ද ,බැසිල්
80 ගනංවල=සංජීව,සමන්,රසික
90 ගනං වල=චතුර,සුපුන්
2020+ =නෞකා තටාංගනී,ටෝල්මොජිත්,ඉගිලුනු පියාසලා
හේ වගේ එන්ඩ එන්ඩ මොඩන් වෙනවා හැබැයි සුද්දොන්ගේ නම් හැමදාම එකයි ඒ කියන්නේ
tom cruis,tom holland දෙන්නම tom ලා හැබැයි වයස් පරතරය හෙන විසාලයි
උංට තියෙන්නේ එකම නං සෙට් එකක්
peter,martin,mark,adam,kevin වගේ ලොකු පොඩි කියලා නෑ හැමෝටම එක නම
මොකක්ද මචංලා මේකෙ රහස![]()
"නෞකා තටාංගනී,ටෝල්මොජිත්,ඉගිලුනු පියාසලා"දැන් පොඩි උන්ට දාන නම් උන්ට කියන්න පුළුවන් වෙන්නේ පොඩි එකා අඩුමගානේ 5 වසරටවත් ගියාට පස්සේ

හරි හරි ඒ කියන්නේ බයිබලේ තියෙන නම් සෙට් එක තමා මේ එන්නෙ නේද- Godak English/American/Spanish names enne Bible eke thiyena names.
- Muslim names ithin dannawane kohomada kiyala.
Lankawe wikara nam dana ekata ara Ahubudu kella wagakiyanna one![]()
හරි හරි ඒ කියන්නේ බයිබලේ තියෙන නම් සෙට් එක තමා මේ එන්නෙ නේද![]()
New names
සහලෝලා උනගන්නී
උශ්ණ ශිරෝමී
වතු හුනු
යක්කල් හුනා
පතුජික්
පාරාජිකා ගබ්සා
කිඹිමාල්
තව්තිසා ඔතාන්
කාෂ්ටකNew names
සහලෝලා උනගන්නී
උශ්ණ ශිරෝමී
වතු හුනු
යක්කල් හුනා
පතුජික්
පාරාජිකා ගබ්සා
කිඹිමාල්
තව්තිසා ඔතාන්
අර ජොර්ජ් කාර්ලින්ගෙ කොමඩි සීන් එකක් දැක්කා ඌ කැමති නැහැ ටොඩ්,කයිල් ,ටකර් කියන නම් වලට .
------ Post added on Jun 2, 2021 at 7:20 PM
Maththew, Mike, Petet, Joseph, wage ewa godak bible names. Eastern orthodox wala enawa George wage names.
European names godak lankawe wage job ekai city ekai anuwa enne. German/Dutch/High German wala ena "von" eka lankawe "Mudiyanse la ge" wage. Von eken passe enne city name. Thawa European names walath job ekath kiyanawa. Baker, Presser, wage.
ටිකක් විතර රයිට් වින්ග් පැත්තෙ දේවල් අගය කරනවා .ඔයත් right winger කෙනෙක් ද !
එල එල නියමයි ! sameටිකක් විතර රයිට් වින්ග් පැත්තෙ දේවල් අගය කරනවා .
ලිබරල් අදහසුත් තියෙනවා.
ඒත් වාමංශික නැහැ .