සුද්දට ආපහු රට බාරගන්න කියමුද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පල්ලෙහායින් තියෙන්නේ ඊයේ එංගලන්ත කණ්ඩායම ෆුට්බෝල් මැච් එකක් පැරදුනාම ප්‍රේක්ෂකයෝ හැසිරුණු විදිය. නිකන් දැම්මේ.







     
    Last edited:

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මොකා ආවත් චන්දය පාවිච්චි කරන අය දියුනු විය යුතුයි කියලයි මට නං හිතෙන්නෙ
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැන් සුද්දො බාර ගන්නෙ නෑ.ලබන පාර බැසිල් ස එනව ටසිරි වෙන්න රට හදන්න.ඉවසල හිටහන්.

    මොකා ආවත් චන්නය පාවිච්චි කරන අය දියුනු විය යුතුයි කියලයි මට නං හිතෙන්නෙ

    Post eka iwara wenakan kiyawala na wage.... :lol::lol::rofl:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    Corona යන්තම් අඩු වුන ගමන් ඔය වගේ ලොකු තරග තියන්න හොඳ නෑ. පහුගිය කලේ තිබුණු පීඩනය පිටවෙන්නේ ඔහොම තමයි.
     
    • Like
    Reactions: dfgrendezvous

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    යකෝ වර්ල්ඩ්කප් ෆයිනල් ම 4ක් කාල ආපූ එවුන් ට මුන් ටික සෙට් උනා නම් ගූ ගහල පන්නන්නේ...


    පේනවනේ ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව, අපේ එවුන්ට විරෝධය පාන්නත් කම්මැලියි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    යකෝ වර්ල්ඩ්කප් ෆයිනල් ම 4ක් කාල ආපූ එවුන් ට මුන් ටික සෙට් උනා නම් ගූ ගහල පන්නන්නේ...


    පේනවනේ ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව, අපේ එවුන්ට විරෝධය පාන්නත් කම්මැලියි
    මාත් කියන්න හිටියේ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ පැරදුනාම කියලා හැම තැනම ගියාට, ඇත්තම කතාව මේ match එක පටන් ගන්න කලින්.
    match එක බලන්න යන්න විදියක් නැතුව තමයි ඔය සේරම.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ පැරදුනාම කියලා හැම තැනම ගියාට, ඇත්තම කතාව මේ match එක පටන් ගන්න කලින්.
    match එක බලන්න යන්න විදියක් නැතුව තමයි ඔය සේරම.

    paradunama eeta hapan wenna athi.
     
    • Haha
    Reactions: Ryan08