සුද්දන්ගෙන් පරිස්සම් වෙන්න...

dishanwis

Well-known member
  • මගෙ යාළුවෙක් කොරියන්ගියා එහෙ කොන්ජන්සෙන්ටෝ කියලා සේවකයන් ලියාපදින්චි කරන ආයතනයක් තියෙනවාලු. එක එක රටවලට එක එක කවුන්ටර් දාලා තියන නිසා පොලිමේ ඉදන්ලු වැඩ ටික කරගන්න තියෙන්නේ. ලංකාවේ ඩයල් එකක් එතන හිටපු ගැණු කෙනෙකුට "කැ# කැල්ල නේද බං" කියලා. පස්සේ ඒ ගැනි ඇවිල්ලා ඌට සිංහලෙන් කියලා
    "මම කැල්ලක් නෙවෙයි සම්පුර්ණ ගැහැණියකි. පලමු වරට සමාවදෙනවා පරිස්සමෙන් දරුවා " කියලා.
    පස්සේ මිනිහා සමාව ගත්තා කිව්වා....

    :D :lol: mara wadee