සුද්දන්ගේ ඇස් ඇරෙන්න ජනපති කියූ සැර කතාව..

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    විසිල් විතරයි බල්ටි නෑ.

    මෙහෙ ස්ටේජ් වලට බන්දු සමරසිංහව නගන්නේ ආතල් දෙන්න. අන්න ඒ වගේ තමයි, බන්දුව කියන කතා කවුරුත් සීරියස් ගන්නේ නෑ නේ? හිනා වෙලා අමතක කරලා දානවා නේ ? එච්චරයි
     
    Last edited:

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Cutting Down Climate Change GIF by European Space Agency - ESA
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ලොකුවට ගෝරනාඩු කරාට හවසට පෑල දොරොන් ගිහින් වැදලා සමාව අරන් සපත්තු ලෙවකාල පිලේ මස් කටුත් කාල කීයක් හරි තියනවනම් දෙන්න කියනවා සවෛර්ය රාජ්‍ය ඇදන් ගෙනියන්න

    සර්ගෙ මල්ලි සද්දෙයි පඩගදයි විතරයි මල්ලි
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    එල 2025 අනුර ජනපති. හරිනේ. ඕව සංවිදානය කලේ කවුද කියලා අහගන්න පුළුවන් ඊයේ පාර්ලිමේන්තුව බලපන්. මේවා ඉතින් ජෙප්පන්ටයි ටෙලිපෝන් ගුපියන්ටයි ස්වයන්වින්දන. ඔය සක්කිලි සිංහලු අර කැරි කොටි එක්ක මොන අවුරුද්දේද ඕවා නොකළේ. ඕවා පෙන්නලා 2015 ආණ්ඩු පිහිටෙව්වා වගේ නම් ලේසි වෙන්න නැහැ. ඕවා දැන් pickup මදි. අලුත් දේවල් ටිකක් හොයා ගනින් රාජපක්ෂලාව මැදමුලනේ එල්ලන්න. 😂😂😂
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එල 2025 අනුර ජනපති. හරිනේ. ඕව සංවිදානය කලේ කවුද කියලා අහගන්න පුළුවන් ඊයේ පාර්ලිමේන්තුව බලපන්. මේවා ඉතින් ජෙප්පන්ටයි ටෙලිපෝන් ගුපියන්ටයි ස්වයන්වින්දන. ඔය සක්කිලි සිංහලු අර කැරි කොටි එක්ක මොන අවුරුද්දේද ඕවා නොකළේ. 😂😂😂

    ගෝතයා පච වුනා නේද..බෝම්බ ගස්සල බලේ ගත්තහම ඔහොම තමා..ගණන් ගන්න ඵපා. 😂😂
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගෝතයා පච වුනා නේද..බෝම්බ ගස්සල බලේ ගත්තහම ඔහොම තමා..ගණන් ගන්න ඵපා. 😂😂
    එල මචන්. එහෙම හරි හිතලා හිත හදා ගනින්. 😂😂😂
    අන්තිමේට ගොටාබය බෝම්බ ගැහුවා කියලා කියන තැනටම උඹලා හින්ගන්නොම උනා නේ. ඊයා බන්. 😂😂😂
    2025 ගෝටම තමයි බන් ජනාධිපති.
    උඹලගේ වගේ පඩික්කම් කටවල් වලට බල්ලෝ තියලා රෙන්න ඕන. 😂😂😂
     
    • Like
    Reactions: TNHM

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    සුද්දෝ එතන හිටියේ නැහැ බන්. ජනාධිපති තුමා කතා කරනාකොට හිස් , කීප දෙනයි හිටියේ. අන්න USA එකා කතා කරනකොට full house
    ඒක තමා කතාව පවත්වද්දි ඕඩියන්ස් එක පෙන්නුවෙ නැත්තෙ....පව් අප්ප
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එල මචන්. එහෙම හරි හිතලා හිත හදා ගනින්. 😂😂😂
    අන්තිමේට ගොටාබය බෝම්බ ගැහුවා කියලා කියන තැනටම උඹලා හින්ගන්නොම උනා නේ. ඊයා බන්. 😂😂😂
    2025 ගෝටම තමයි බන් ජනාධිපති.
    උඹලගේ වගේ පඩික්කම් කටවල් වලට බල්ලෝ තියලා රෙන්න ඕන. 😂😂😂

    හරි හරි.දැන් පල මූසල බයියො 😂😂