රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරු&

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රනිල් 2020 දින්නොත් 2030 වෙනකන් ඇදලයි දෙන්නෙ :D සජිත්ට තව කල් බලන් ඉන්න වෙනව.

විදුර වික්රමනායකට මාත් කැමතියි :yes: එයාට තාත්ත අගමැති කියන එකෙනුත් පොඩි තල්ලුවක් තියෙනව

පිස්සුද බං රනිල් මේ කපේට ජනාධිපති වෙන්නෑ :no: :no:

රනවක අදහස් වලින් පාර්ලිමේන්තුවේ හැමෝටම වඩා තරුණයි.

:yes: :yes:
රණවකය තමන්ට අභියෝගයක් වෙන්නැති කෙනෙක් ඉදිරිපත් වෙනකං ඉඳල අගේට හොඳ ප්‍රතිපත්ති ටිකක් එලියට දාල ඡන්ද ඉල්ලනව :yes: :yes:
අනිවා ඕක ඉල්ලුවොත් ඉල්ලන්නෙ දිනන ඡන්දයක් :yes: :yes:
2020 නැතත් මොනම හෝ ජනාධිපතිවරණෙකිං රණවක කවද හරි ජනාධිපති වෙනව :yes: :yes:
 
saturn

Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world

    lEYWROS.png

    ඒක දන්න නිසා තමයි, ඔය ගමන වලක්වන්න කුහකයෝ ටික මඩ බාල්දි දාන්නේ

    bY9ZlHj.png
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lEYWROS.png

    ඒක දන්න නිසා තමයි, ඔය ගමන වලක්වන්න කුහකයෝ ටික මඩ බාල්දි දාන්නේ

    bY9ZlHj.png

    රණවක ලංකාවෙ මිනිස්සු හිතන ක්‍රමේ හොඳට අඳුනගත්ත එකෙක් ඒක හින්ද කොච්චර මඩ ගැහුවත් සද්ද නැතුව ඉඳල ලොකූ පදනං විරහිත මඩක් ගහපු ගමං පොඩ්ඩක් කතා කල්ල සද්ද නැතුව ඉන්නව එහෙම තමා ඉන්න ඕනෙ :D :D
    දැනුත් ටික ටික ආණ්ඩුවෙ ඉඳන්ම ආණ්ඩුව විවේචනය කරනව නැව ගිලෙන්න යද්දි හොඳට කල් යල් බලල නැව බේරගන්න හැදුව කියල කියන්න තරං වෙලාවක් ඉඳල ගානට පැනගන්නව :yes: :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    රනවකග‍ෙ පුද්ගලික ජිවිතය ගැන මම දන්න‍ෙ නෑ මට අදාලත් නෑ JR ‍ෙගෙන් පස්සේ මම දැකපු pointඑකට කතා කරන දේශපාලකයන්ගේන් එක්කෙනෙක්. මම දකින්න‍ෙ රනවක & ගෝඨාභය තමයි විධායක ජනාධිපති ධුරයට ගැලපෙන වර්තමාන පුද්ගලයන් දෙදෙනා .
    අනික ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඔය කියන එක රටක්වත් දියුණු උන‍ෙ නෑ දියුණු වෙලා පසුව තමයි ඔය රටවල් ර්‍ ප්‍රජාතන්ත්‍රවාදයට ගමන් ගත්ත‍ෙ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඔය මොනව කරත් බන් ප්‍රධාන පක්ෂේකින් අපේක්ෂක කම නැතුව වැඩේ කරන්න බෑ. :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    රනිල් 2020 දින්නොත් 2030 වෙනකන් ඇදලයි දෙන්නෙ :D සජිත්ට තව කල් බලන් ඉන්න වෙනව.

    පිස්සුද බං රනිල් මේ කපේට ජනාධිපති වෙන්නෑ :no: :no:

    ඔහොම කතා කරන්න එපා. ඉස්සර හිටපු රනිල් නෙවෙයි බන් දැන් ඉන්නේ. අවුරුදු ගානක් විපක්ෂයේ ඉඳලා වේලිලා වේලිලා ඉඳලා ඇවිල්ලා මාස 3ක් යන්න ඉස්සෙල්ලා බඳුම්කර වලින් ගේම ගහපු පොරක් රනිල්. දැන් රනිල්ට සල්ලි තියෙනවා. රනිල් 2020දි ආවා හෝ නැතා රනිල්ගේ ආශිර්වාදයෙන් එන කෙනෙක්ට ඒ සල්ලි පාවිච්චි වේවි. ඒ සල්ලි ආයිත් රජයට පවරගත්තොත් තත්වය වෙනස් වෙන්න පුළුවන්.

    විදුර වික්රමනායකට මාත් කැමතියි :yes: එයාට තාත්ත අගමැති කියන එකෙනුත් පොඩි තල්ලුවක් තියෙනව

    ඔව් ඒක ලොකු තල්ලුවක්. විදුර පට්ට ඩයල් එක. කෙලින් වැඩ හොඳ ප්‍රතිපත්ති කාරයෙක්. හොරකම් කරන කෙනෙක් නෙවෙයි. රත්නසිරි මහත්තයා මැරිච්ච වෙලේ මම පොරගේ ගෙදර ටීවී එකෙන් දැක්කා. ටීවී ඉන්ටර්වීව් එකක හිටියෙත් ඒ ගෙදරමයි. පට්ට පරන ගෙදරක ඉන්නේ. හැබැයි රත්සිරි මහත්තයට මගේ හොරන යාලුවෙක් බැන්නා මොකක්ද ෆැක්ටරියක කතාවක් කියලා.

    :yes: :yes:
    රණවකය තමන්ට අභියෝගයක් වෙන්නැති කෙනෙක් ඉදිරිපත් වෙනකං ඉඳල අගේට හොඳ ප්‍රතිපත්ති ටිකක් එලියට දාල ඡන්ද ඉල්ලනව :yes: :yes:
    අනිවා ඕක ඉල්ලුවොත් ඉල්ලන්නෙ දිනන ඡන්දයක් :yes: :yes:
    2020 නැතත් මොනම හෝ ජනාධිපතිවරණෙකිං රණවක කවද හරි ජනාධිපති වෙනව :yes: :yes:

    අභියෝගයක් නොවෙන කෙනෙක් ඉදිරිපත් නොවෙන ජනාධිපතිවරණ ලංකාවේ තියේවිද බන්. එකෙක් අභියෝගයක් දෙන්න කෙනෙක් නෑ කිය කිය ෂැඩෝ බොක්සින් ගගහා ඉඳලා අන්තිමේදි කෙලෝ ගත්තේ. චම්පික හොඳට ඉගෙන ගත්තු එකෙක් තමයි. හැබැයි මිනිහට ජනාධිපති වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. යූඑන්පි එකෙන් අපේක්ෂක කම ලොවෙත් දෙන්නේ නෑ. ශ්‍රීලංකා එකෙන් ලොවෙත් දෙන්නෙත් නෑ. හෙල උරුමෙන් ඉල්ලලා කොහෙ දිනන්නද බන්. මුලු රටෙන්ම ජන්ද ලක්ශ 5ක් වගේ උන්ට තියෙන්නේ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world

    රනවකග‍ෙ පුද්ගලික ජිවිතය ගැන මම දන්න‍ෙ නෑ මට අදාලත් නෑ JR ‍ෙගෙන් පස්සේ මම දැකපු pointඑකට කතා කරන දේශපාලකයන්ගේන් එක්කෙනෙක්. මම දකින්න‍ෙ රනවක & ගෝඨාභය තමයි විධායක ජනාධිපති ධුරයට ගැලපෙන වර්තමාන පුද්ගලයන් දෙදෙනා .
    අනික ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඔය කියන එක රටක්වත් දියුණු උන‍ෙ නෑ දියුණු වෙලා පසුව තමයි ඔය රටවල් ර්‍ ප්‍රජාතන්ත්‍රවාදයට ගමන් ගත්ත‍ෙ

    රණවක කියන්නේ දේශපාලනයට බබෙක් නොවෙයි. දේශපාලනයෙන් පරිපුර්ණයි. උගත් මෙන්ම අත්දැකීම් සහිතයි. ව්‍යක්තයි. රට දැය ගැන අවංකවම කැක්කුමක් තියෙන බවට ඕන තරං උදාහරණ තියෙනවා. අද කවුරු කොහොම ලකණු දාගන්න උත්සහ කළත්, ප්‍රබාකරන්ට නොබියව, ත්‍රස්තවාදය පරාජය කළ හැක්කෙ යුධයෙන් බව හා ඒ සදහා මතවාදය සැලසු, මහපොළවේ දේශපාලනය කළ ප්‍රමුඛම දේශපාලකයා ඔහුයි. රටට ඉදිරියට නායකත්වය දෙන්න, ඔහුට සාපේක්ෂව වෙන කෙනෙක් දැනට දේශපාලනයේ නොමැති බවයි මගේ හැගීම.
     
    • Like
    Reactions: Mewan_Rose

    :yes::yes:
    මටත් හිතෙනවා මිනිහා වැඩක් කරාවි කියලා අනික මිනිහා president වුනොත් කලාපීය වශයෙන් අපි ගොඩක් ඉස්සරහට එනවා.දැන් modhi තමයි s.asia වල කපටිම නායකයා (අනිත් උන්ට සාපේක්ෂව ) ,විධායක ජනාධිපති ධුරයන්හි වැරක්දක් මම දකින්න‍ෙ නෑ ඒකට JRට පස්සේ හරි ප්‍රයොජනයක් ගත්ත කෙනෙක් තාම පත්වුණේ නෑ.මහින්ද යුද්ධ ඉවරකරන්න උපකාර කර ගත්තට.සංවර්ධනයට ඒ්ක භාවිතා කරගන්න බැරි උනා.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    රනවකග‍ෙ පුද්ගලික ජිවිතය ගැන මම දන්න‍ෙ නෑ මට අදාලත් නෑ JR ‍ෙගෙන් පස්සේ මම දැකපු pointඑකට කතා කරන දේශපාලකයන්ගේන් එක්කෙනෙක්. මම දකින්න‍ෙ රනවක & ගෝඨාභය තමයි විධායක ජනාධිපති ධුරයට ගැලපෙන වර්තමාන පුද්ගලයන් දෙදෙනා .
    අනික ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඔය කියන එක රටක්වත් දියුණු උන‍ෙ නෑ දියුණු වෙලා පසුව තමයි ඔය රටවල් ර්‍ ප්‍රජාතන්ත්‍රවාදයට ගමන් ගත්ත‍ෙ

    එහෙම කියල ලංකාවට ඒකාධිපතිවාදය ගෙනාවොත් ආයෙ බෙහෙතකටවත් ප්‍රජාතන්ත්‍රවාදය හොයාගන්න බැරිවෙන එකයි වෙන්නෙ :no: :no:

    ඔය මොනව කරත් බන් ප්‍රධාන පක්ෂේකින් අපේක්ෂක කම නැතුව වැඩේ කරන්න බෑ. :(

    ප්‍රධාන පක්ශෙකිං අපේක්ශකකම ඕන්නෑ කවුරුත් ඉදිරිපත් නොකර හිටියනං ඇති :yes::yes:
    මූ ගානට සාකච්ඡා කල්ල ඒ පාර හදාගනියි :yes: :yes:

    ඔහොම කතා කරන්න එපා. ඉස්සර හිටපු රනිල් නෙවෙයි බන් දැන් ඉන්නේ. අවුරුදු ගානක් විපක්ෂයේ ඉඳලා වේලිලා වේලිලා ඉඳලා ඇවිල්ලා මාස 3ක් යන්න ඉස්සෙල්ලා බඳුම්කර වලින් ගේම ගහපු පොරක් රනිල්. දැන් රනිල්ට සල්ලි තියෙනවා. රනිල් 2020දි ආවා හෝ නැතා රනිල්ගේ ආශිර්වාදයෙන් එන කෙනෙක්ට ඒ සල්ලි පාවිච්චි වේවි. ඒ සල්ලි ආයිත් රජයට පවරගත්තොත් තත්වය වෙනස් වෙන්න පුළුවන්.

    අභියෝගයක් නොවෙන කෙනෙක් ඉදිරිපත් නොවෙන ජනාධිපතිවරණ ලංකාවේ තියේවිද බන්. එකෙක් අභියෝගයක් දෙන්න කෙනෙක් නෑ කිය කිය ෂැඩෝ බොක්සින් ගගහා ඉඳලා අන්තිමේදි කෙලෝ ගත්තේ. චම්පික හොඳට ඉගෙන ගත්තු එකෙක් තමයි. හැබැයි මිනිහට ජනාධිපති වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. යූඑන්පි එකෙන් අපේක්ෂක කම ලොවෙත් දෙන්නේ නෑ. ශ්‍රීලංකා එකෙන් ලොවෙත් දෙන්නෙත් නෑ. හෙල උරුමෙන් ඉල්ලලා කොහෙ දිනන්නද බන්. මුලු රටෙන්ම ජන්ද ලක්ශ 5ක් වගේ උන්ට තියෙන්නේ.

    ඔව් මූ රනිල් ජවිපෙ දෙකම එක්ක සාකච්ඡා කල්ල උන්ගෙ උදව් ගනියි :yes: :yes:
    අභියෝගයක් නැති කිව්වෙ 2020දි බැරිවෙලාවත් ගෝඨ හරි චමල් හරි ඉල්ලුවොත් චම්පික තරඟෙට එන්නෑ කියල ඒ ඇරෙන්න අනික් කව්ද ලොකු අභියෝගයක් දෙන්න ඉන්නෙ ? :dull: :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිස්සුද බං රනිල් මේ කපේට ජනාධිපති වෙන්නෑ :no: :no:

    මාත් හිතන්නෙ නැ බන් ඌ නම් ආයි ජානදිපති නෙමේ වෙන දෙකටවත් තරග කරලා දිනලා එන්න පුලුවන් කියලා. ඌ තාමත් පරිනත දෙශපාලනයෙක් ගෙ ලක්ශන පෙන්නුම් කරනෙන් නෑ... 2002 ආවා... ආවාට වඩා ඉක්මනින් නෑවා... ඒ වතාවේ කරපු ගොන්කම් සහා උගත් පාඩක් වලින් මෙ පාරවත් හරියට කරාවි කියලා හිතුනා..:lol::lol: කලින් පාරට වඩා නාගෙන බන් ඉන්නෙ... මහ බැන්කුව, බදුලු නාය යෑම සිද්දිය,සලාව,vw,tax etc... මෙහ් හැම තැන දිම බුවා ෆෙල්.. මිඩියා ශෝ කරාට වැඩක් නෑ.. ආහ් අමතක උනා කොලබ ගං වතුර ආපදාව..
    මම් ඔය කියපු එක දෙයක වත් හරියට ෆෙස් කරපු නැති පොරක්.. මිනිස්සු තාම නන්නත්තාරයි .. පොරොන්දු දෙවල් මුකුත් දීලා නෑ ගොඩක් එවුන්ට...:(:frown: මිනිස්සුන්ගෙ අරමුන වුනෙ මහින්දව ගෙදර යවන එකම නෙමේ කියන එකයි මම් නම් හිතන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රණවක කියන්නේ දේශපාලනයට බබෙක් නොවෙයි. දේශපාලනයෙන් පරිපුර්ණයි. උගත් මෙන්ම අත්දැකීම් සහිතයි. ව්‍යක්තයි. රට දැය ගැන අවංකවම කැක්කුමක් තියෙන බවට ඕන තරං උදාහරණ තියෙනවා. අද කවුරු කොහොම ලකණු දාගන්න උත්සහ කළත්, ප්‍රබාකරන්ට නොබියව, ත්‍රස්තවාදය පරාජය කළ හැක්කෙ යුධයෙන් බව හා ඒ සදහා මතවාදය සැලසු, මහපොළවේ දේශපාලනය කළ ප්‍රමුඛම දේශපාලකයා ඔහුයි. රටට ඉදිරියට නායකත්වය දෙන්න, ඔහුට සාපේක්ෂව වෙන කෙනෙක් දැනට දේශපාලනයේ නොමැති බවයි මගේ හැගීම.
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;21212236 said:
    ඈ බං, එතකොට රණවකය ලොක්ක වුනොත් ෆස්ට් ලේඩි වෙන්නේ "නදීෂා හේමමාලිද" බං??:P:P

    ඇයි ශිරන්තිට පුළුවන් නං නදීෂට බැරි :oo:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇයි ශිරන්තිට පුළුවන් නං නදීෂට බැරි :oo:

    එහෙනං! යකඩෝ එකෙත් හැටි බලහං, මට හාංකවිසියක් වුනේ නැහැ සිරන්ති කෙල්ලත් හිටපු බූටි ක්වීන් කෙනෙක් කියලා!
    :baffled::baffled:
     
    Similar threads