සුද්දන්ටත් තාම හොයාගන්න බැරි වකුගඩුවට බේ

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20271095 said:
    මොන වගේ සෙම කෙස් එකක්ද තියෙන්නේ ?

    උදේට කැස්ස. පරණ සේම ටික ටික කැස්සට එනවා. වැහි දවස්වලට පොඩ්ඩක් අව්ල්. හතියත් ටිකක් තියනවා......
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ඉදිරියේ රාළ;20270950 said:
    ඒක දේශීය වෛද්‍ය සම්ප්‍රදායට පටහැනියි.

    ඒ කියන්නේ දැනුම වෙන අයට දෙන එකද :rolleyes:
     
    උදේට කැස්ස. පරණ සේම ටික ටික කැස්සට එනවා. වැහි දවස්වලට පොඩ්ඩක් අව්ල්. හතියත් ටිකක් තියනවා......

    මේක භාවනායෝගී හාමුදුරුනමක් මට කියපු වට්ටෝරුවක්, ට්‍රයි කරල බලපං.

    කුප්පමේනියා ගහ සහමුළින්ම මුල් එක්කම කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
    රතුළුණු කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
    ඉඟුරු කොටල ඉස්ම මිලි ලීටර් 30 යි.

    එක්කොම මිලිලීටර් 100ක් වෙන්න ඉතුරු මිලිලීටර් 10ට ලුණු, දෙහි ඉස්ම හා මීපැණි දාන්න. ඔක්කොම මිලිලීටර් 100ක්ම වෙන්න ඕන නෑ. පොඩ්ඩක් වැඩි වුණාට අවුලක් නෑ.

    මේක රෑට හදලා කෝප්පෙට දාල වහල තියලා උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන්න ඕනා එක දිගට දින 21ක්. එච්චරයි. දවල්ට රෑට බොන්න මොකුත් නෑ උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන එක විතරයි.

    අමාරු නෑනේ. ට්‍රයි කරල බලන්න.
     
    • Like
    Reactions: malakadss

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20271253 said:
    මේක භාවනායෝගී හාමුදුරුනමක් මට කියපු වට්ටෝරුවක්, ට්‍රයි කරල බලපං.

    කුප්පමේනියා ගහ සහමුළින්ම මුල් එක්කම කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
    රතුළුණු කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
    ඉඟුරු කොටල ඉස්ම මිලි ලීටර් 30 යි.

    එක්කොම මිලිලීටර් 100ක් වෙන්න ඉතුරු මිලිලීටර් 10ට ලුණු, දෙහි ඉස්ම හා මීපැණි දාන්න. ඔක්කොම මිලිලීටර් 100ක්ම වෙන්න ඕන නෑ. පොඩ්ඩක් වැඩි වුණාට අවුලක් නෑ.

    මේක රෑට හදලා කෝප්පෙට දාල වහල තියලා උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන්න ඕනා එක දිගට දින 21ක්. එච්චරයි. දවල්ට රෑට බොන්න මොකුත් නෑ උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන එක විතරයි.

    අමාරු නෑනේ. ට්‍රයි කරල බලන්න.

    කුප්පමේනිය ගස් 2ක3ක් නම් ගෙදර තියනවා. ටිකක් හොයාගෙන ට්‍රයි කරන්නම්. මේක පාවිචිකරලා තියනවද මචන්......
     
    කුප්පමේනිය ගස් 2ක3ක් නම් ගෙදර තියනවා. ටිකක් හොයාගෙන ට්‍රයි කරන්නම්. මේක පාවිචිකරලා තියනවද මචන්......

    ඔව් , පාවිච්චි කරපු නිසා තමා කිව්වෙ.