මේක භාවනායෝගී හාමුදුරුනමක් මට කියපු වට්ටෝරුවක්, ට්රයි කරල බලපං.
කුප්පමේනියා ගහ සහමුළින්ම මුල් එක්කම කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
රතුළුණු කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
ඉඟුරු කොටල ඉස්ම මිලි ලීටර් 30 යි.
එක්කොම මිලිලීටර් 100ක් වෙන්න ඉතුරු මිලිලීටර් 10ට ලුණු, දෙහි ඉස්ම හා මීපැණි දාන්න. ඔක්කොම මිලිලීටර් 100ක්ම වෙන්න ඕන නෑ. පොඩ්ඩක් වැඩි වුණාට අවුලක් නෑ.
මේක රෑට හදලා කෝප්පෙට දාල වහල තියලා උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන්න ඕනා එක දිගට දින 21ක්. එච්චරයි. දවල්ට රෑට බොන්න මොකුත් නෑ උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන එක විතරයි.
අමාරු නෑනේ. ට්රයි කරල බලන්න.