සුද්දන් චපාති iPhone එපා කියයි... $බිලියන 108 කින් ඇපල් හාන්සි...

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මීට හේතුව ලෙස සදහන් වන්නේ මෙම මාදිලියේ දුරකතන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ඇපල් සමාගම තීරණය කිරීමයි. ගෝලීය වශයෙන් ඉන්දියන් ජාතිකයන්ට ඇතිවී තිබෙන විරෝධය හමුවේ ඇපල් සමාගම ගත් මෙම තීරණය ඉතා අනුවන ක්‍රියාවක් ලෙස බොහෝදෙනාගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
    එමෙන්ම ඇපල් සමාගම 2025 වර්ෂයේදී ඉතිහාසගත පාඩුවක් ලැබිය හැකි බවද බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබෙනවා.

    ලංකාදීප-
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Apple වලට බිලියන 100 ගාණක්වත් තියෙනවද ඕයි. 😂 ට්‍රිලියනම 3 කට ලං වෙන්න බඩු හෑව් market cap.
    7kqx0r.png

    කීල්ස් පොන්ස් දන්න දේවල් 😆
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,141
    1
    28,734
    113
    දැන් මුන් නිකමට වගේ අවුරුදු පතා iPhones release කරන්නේ. කිසිම breakthrough innovation එකක්මු නෑ. උන්ටම ගැලපෙන අපත fan gen z fan base එකක් ඉන්නවා. Weekend එකකට Apple store එකකට කිට්ටු කරන්න බෑ උන් වැහි වැහැලා. ඒක දවසක් මට gen z කෙල්ලෙක් කිව්වා "I love Apple's commitment to environment. They discontinued the charging plug to reduce electronic waste and make the iPhone packaging with recycled cardbords කියලා. මම අනික් පැත්තට ඇහුවා if those mofos care that much about the environment why the hell are they so reluctant to use USB c charger platform and why do they release an iPhone every year to promote the customers to upgrade unnecessarily and making their phones harder to repair කියලා. ඒකිට කට උත්තර නෑ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    This drop came after the iPhone 17 launch, which investors felt didn’t bring major innovations.

    👆Here is why it happened: no major innovations. So, investors were not impressed with Apple. They expected that there would be something special. If they did have something special, then the stock value would span multiples of 100 billion. If you have doubts, check how Larry Ellison became the number one on the rich list.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඕක ටික දවසක් යද්දී අයෙත් හරියනවා. Invest කරන උනුයි Apple fanboys ලයි ටික දවසක් ගිහින් හිත හදා ගන්නවා. මුන්ට මගෙ samsung එක දැක්කහම ජෝක් එකක් වගේ.

    Screenshot 2025-09-13 005605.png
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    දැන් මුන් නිකමට වගේ අවුරුදු පතා iPhones release කරන්නේ. කිසිම breakthrough innovation එකක්මු නෑ. උන්ටම ගැලපෙන අපත fan gen z fan base එකක් ඉන්නවා. Weekend එකකට Apple store එකකට කිට්ටු කරන්න බෑ උන් වැහි වැහැලා. ඒක දවසක් මට gen z කෙල්ලෙක් කිව්වා "I love Apple's commitment to environment. They discontinued the charging plug to reduce electronic waste and make the iPhone packaging with recycled cardbords කියලා. මම අනික් පැත්තට ඇහුවා if those mofos care that much about the environment why the hell are they so reluctant to use USB c charger platform and why do they release an iPhone every year to promote the customers to upgrade unnecessarily and making their phones harder to repair කියලා. ඒකිට කට උත්තර නෑ
    Ehema kiwwada? Umbe kadda Sira Machan