සුද්දන් වූ පළියට....

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    සුද්දන් වූ පළියට....

    ‘සුද්දන් වූ පළියට හිඟන්නන් වද්දාගන්න එපා’ - ජනපති

    සුද්දන් වූ පලියට කලවැද්දන්, හිඟන්නන් මෙරටට සංචාරකයන් ලෙස වද්දා නොගන්නා ලෙසත් ශ්‍රී ලංකාව බාල, ලාබ රටක් ලෙස ලෝකය හමුවේ ප්‍රදර්ශනය නොකරන ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසු බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් හට ඉතාම පහසුවෙන් අන්තර්ජාලය භාවිත කරමින් වීසා ලබාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ බව අප ආරංචි මාර්ග සනාථ කරයි. දැනට මෙම ක්‍රමය ඕස්ට්‍රේලියාව, වියට්නාමය, තායිලන්තය යන රටවල භාවිත වන අතර මෙය පවතින ක්‍රමයට වඩා ආරක්ෂිත බවද පැවසේ. විශේෂයෙන් ජාතික ආරක්ෂාව හා රටේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරිම ආගමන විගමන නිලධාරින්ගේ කාර්ය භාර්ය බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි අවධාරණය කර තිබේ.

    මූලාශ‍්‍රය - ලංකා ඊ ලින්ක්
     
    • Like
    Reactions: [Viraj Ayya]

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    anduwema inna desha palakayo thamai,sudu pata ekek awama hodata huragenama kala yawanne,
    hodama de kiyanne,mehe projects,business,karanna ena suddangen kolla kanawa madiwata masa 3 kalaya iwara unama visa ne kiyala naduth dala hura gena kapu anduwak thamai oya....
    hena gahana weda...ape ahinsaka minusnge gawurawayath iwarai,rate namath iwarai,
    ena ekek,kalakirila ayeth yanneth,
    loku ewun lokuwata kala,podi eka karana business ekatath kelina eka thamai ape loku ewun karanne
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    meka kiyanna one suddo gana witharak nemei.. ai ape rate deshapaalanetath mekama tamai kiyanna one.. godak kattiya politics karanna enne rata wenuwen deyak denna nemei.. rata hooran kannane.. suddo gana kiyanna kalin ape kattiya gana baluwa nam thamai honda:nerd: (mewa kiyala sudu van eida danne na)
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :lol:

    'duppath' suddo rata yan ne naha

    diyunu ratawala duppathkama adui

    salli wiyadan karan na rata yanne

    lankaweta unge salli ona nathnan wena ratawal thiyanawa unta yan na

    lankawe anduwa balan na one ratin ena gana wadi karan na