සුද්දාගේ කාම සූත්‍ර
රජවරු නම් ගැහැණු හත් අට සීයයක් තබා ගත්හ.
නිළමේවරුද දෙවෙනි නොවූහ.
ඉදින් ගම්මුලාදෑනීන් බිරින්දෑවරු දෙතුන් දෙනෙක්ගේ පහස ලැබූහ.
සැණ – කෙළිය යන සිංහල වචනය නිර්මාණය වූයේද විවිධ ගම් වලින් පැමිණි ගැහැණු හා පිරිමින්ට එක තැනදී එක් වී දැන හදුනාගෙන ප්‍රේම+ආලිංගනයේ යෙදීමට අවස්ථාව සලසා දුන් උත්සවය හැදින්වීමටයි.
"සැණෙකින් කෙලීම
" පසු කාලයේදී සැණකෙළිය විය.
බොහෝ සුදු ජාතික සිවිල් නිලධාරීන් ලියා ඇති පරිදි ශ්‍රී ලාංකිකයන් ලිංගික වශයෙන් වඩාත්ම ලිබරල් මත දැරූහ.
ලිංගිකත්වය මැජික් එකක් නොවුණු ජාතියක් විය.
කලාපයක් ලෙස ගත් විට ආරක්ෂිතව වඩා වැඩි තෘප්තියක් ලැබෙන ලෙස ලිංගිකත්වය භාවිත කරන අයුරු ලොවටම කියා දුන්නේ අපේ අල්ලපු රටේ 'කජුරාවෝ' ය.
'කාම සූත්‍ර' වැනි කෘති රාජ්‍ය අනුග්‍රහය ලබමින් පරම්පාරවෙන් පරම්පරාවට ලිංගිකත්වය සදහා අත්පොත් බවට පත් විය.
යුරෝපීයන් කාන්තාවයන් මෙවලමක් ලෙස සැළකූ අභාග්‍යසම්පන්න යුගයක...
Woman on top
ආදී ලිංගික ක්‍රියාකාරකම් වලදී කාන්තාවන්ට වැඩිම තෘප්තියක් ලබා දෙන අයරු දීර්ඝ ලෙස ලේබනාරූඪ කළේය.
ඇතැම් ප්‍රදේශීය පාලකයින් ඒවා පිළිම ලෙස නෙලීය. ගණිකා වෘත්තිය අපට හමු වන්නේ බුදු රජුන්ගේ සමයටත් පෙරය.
දැන් බැංකොක් ගොස් බලන්නට සිදු වී ඇති Bar Dance දැක සිදුහත් කුමාරයා කලකිරුණේයෙ.
ආශ්වාද ජනක ලිංගිකත්වය ආරම්භ වූයේ මීට වසර දහස් ගණනකට පෙරය. ඒ දකුණු ආසියාවේ ය.
එහෙනම් අපිට අද මෙහෙව් කරුමෙකට අත ගහන්නට සිදු වී ඇත්තේ ඇයි........?
මට දැනෙන විදියට යුරෝපීයන් ලිංගිකත්වයේ ආශ්වාදය ඉගෙන ගත්තේ අපෙනි.
පල්ලිය හරහා තැලී පොඩිවී සිටි මේ මහත්වරුන් සේද මාවත හරහා අපේ ඇල්ම බැල්ම ලැබීය.
අද අපට ලිංගිකත්වයේ නිදහස, කාන්තා අයිතිවාසිකම්, ආරක්ෂිත ප්‍රජනක සෞඛ්‍ය ගැන කියා දෙන යුරෝපීය මිතුරන්ගේ සීයලා කාම සූත්‍ර දුටු විට සිහි විකල් වී අන්ද මන්ද වී යන්නට ඇත.
ඔවුන් ළග තිබූ හැම කුණු ගොඩක්ම පල්ලියේ දේශනාත් සමග යටත් විජිත කාලයේදී අපේ හිස මතට ගෙනත් දැමූහ.
වසර සිය ගණනක් තිස්සේ නපුංසකයන්ට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ඉන්දියානුවන්ට යටත් විජිත යුගයෙන් පසුව සම ලිංගිකත්වය අපරාධයක් නොවේ යැයි කියා උසාවි තීරණයක් ලබා ගන්නට අඩ සිය වසක් පමණ ගත විය.
එක ගෙයි කාගෙන හිටපු කිරි අම්මලා සුදු රෙදි උස්සාගෙන කන්‍යා පටලයෙන් එන ලේ බින්දුව සොයන තරමට නීච වූයේ මේ නිසාය.
දැන් කාටවත් මතක නෑ,
"අපිව කසාද බැන්දුවෙ"
සුද්දො කියල.!
සුද්දො එන්ට කළින් මේ රටේ
ඉතා නිදහස්, විවෘත, සරල,
ලිංගික ජීවිතයක් තිබුනා!
උන් උන්ගෙ රටේ තිවුන එක අපිට දීල,
අපේ එක අරං ගියා!
අපි උසාවිවල දික්කසාද නඩු කියනවා!
ඇසිඩ් ගහගන්නවා!
පිහියෙන් අනිනවා!
උන් අපේ එක
"ලිවින් ටුගෙදර්" කියල නමක් දාගෙන
අපූරුවට පාවිච්චි කරනවා...!
අයියෝ සංසාරේ......!
-උපුටා ගත්තකි-