සුද්දාගේ වහලා -දෙරණ News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වැඩේ කියන්නේ චැනල් එක වහලා දාන්න තමා වෙන්නේ.
    මොකද කම්පියුටර්ස්, ට්‍රන්ස්මිෂන් ඇන්ටෙනා, කැමරා මෙකී නොකී අනන් මනන් සේරම සුද්ද හදපු මඟුල්නේ. ඒ හින්දා අපි කලු සුද්දො නොවී හෙල තාක්ෂණේට මොනා හරි හදනකල් චැනල් එක වහලා දාමු.

    එහෙම වහන්න ඔනේ නෑ.දැන් සුද්දොත් හෝ ගාලා ආසියාවේ ආලොකේ වෙච්ච බුදුන්ගේ බන අහනවා.භාවනා කරනවා ..යෝග කරනවා.ආයුර්වේදය පස්සේ යනවා .මොකද උන් උබ තරම් ගොබ්බ වහලුන් නොවන නිසා:P,නිදහස් මනසක් තියන උන් නිසා කොහෙන් උනත් කමක් නෑ හරිදේ වැලදගන්නවා:yes:

    මහත්මාගන්ධි කිව්වා ඔබේ නිවසට සුලගට ඇතුල් වෙන්න ඉඩදෙන්න .හැබැයි බඩුමුට්ටු ලිපිලේඛන ගහගෙන යන්න ඊට ඉඩ දෙන්න එපා කියලා .මෙන්න මේ මැද මාවතේ තියරිය තමයි ලෝකයට රටක් විවර වීමේ හරිම තියරිය .. මේක සිරිමාවොට තෙරුනෙත් නෑ.ජේ.ආර්ට තෙරුනෙත් නෑ .මෙහෙ අද ඉන්න maxtalker වහල්ලුන්ට තෙරෙන්නෙත් නෑ .
    :no::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    large.jpg

    දෙරණ චතුරට අනුව සුද්දාගේ වර්තමාන ජාත්යන්තර ප්‍රමිතිය මෙය බැවින් වහාම දෙරණ සියලුම සේවිකාවන් මෙලෙස ඇදගෙන සේවයට පැමිනිය යුතුය :lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම වහන්න ඔනේ නෑ.දැන් සුද්දොත් හෝ ගාලා ආසියාවේ ආලොකේ වෙච්ච බුදුන්ගේ බන අහනවා.භාවනා කරනවා ..යෝග කරනවා.ආයුර්වේදය පස්සේ යනවා .මොකද උන් උබ තරම් ගොබ්බ වහලුන් නොවන නිසා:P,නිදහස් මනසක් තියන උන් නිසා කොහෙන් උනත් කමක් නෑ හරිදේ වැලදගන්නවා:yes:

    මහත්මාගන්ධි කිව්වා ඔබේ නිවසට සුලගට ඇතුල් වෙන්න ඉඩදෙන්න .හැබැයි බඩුමුට්ටු ලිපිලේඛන ගහගෙන යන්න ඊට ඉඩ දෙන්න එපා කියලා .මෙන්න මේ මැද මාවතේ තියරිය තමයි ලෝකයට රටක් විවර වීමේ හරිම තියරිය .. මේක සිරිමාවොට තෙරුනෙත් නෑ.ජේ.ආර්ට තෙරුනෙත් නෑ .මෙහෙ අද ඉන්න maxtalker වහල්ලුන්ට තෙරෙන්නෙත් නෑ .
    :no::lol:

    හා සෑර්.. සෑර් ඉස්කෝලෙ නිවාඩුද මේ දවස්වල. සෑර් සාරිය හෙල ඇඳුමක් ද සෑර්.. දන්නැති හින්දා අහන්නෙ...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හැමදාම ඔය දේශීය උට්ටවල් කර කර අපේ කම පෙන්නල රටවල් වෙනස් කරන්න බෑ බන් . අපි ලෝකෙ අනික් රටවල් එක්ක ඉස්සරහට ගිහින් අපේ තැන හදාගෙන ඉවර වෙලයි වෙනසක් කරන්න ඕන . එතකන් අපි කරන වෙනස් කන් කවුද පිලිගන්නෙ . රූපවාහිනියෙ සාරි ඇදගෙන නිවුස් කියනව අඩුම තරමෙ ලන්කාවෙ උන්වත් බලනවද . අපේ කමෙන් වැඩක් නෑ ඒකෙන් අපිට දියුනු වෙන්න බැරිනම් .

    දැන් බලපන් හැම අවුරුද්දෙම රටේ ලොක්ක සරමකුත් ගහගෙන හරක් බානක් දක්කනව ජාතික වප් මගුල කියල .ඉතින් හැමදාම හරක්ම දක්ක දක්ක ඉන්නව . ඊට හොද නැද්ද ලන්කාවෙ එකෙක් හදපු නව නිර්මානයක් පාවිච්චි කරල අලුත් තාක්ශනේ පෙන්නල වප් මගුල කරන එක . එහෙම කරානම් නවනිර්මානකරුවො වත් උනන්දු වෙනව අලුත් උපකරන හදන්න .

    අපි වල්ඩ් කප් එක කරපු එකට සින්දුවක් ගැහුව යක්කු නටෝල තොවිල් කරල . කෝ ලෝකෙට ගියාද නෑනෙ . ඒ උනාට පට්ට මුස්ලිම් වෙච්ච බන්ග්ලාදේශෙ ඉන්ග්ලිශ් බන්ගලි කලවම් කරල ගහපු සින්දුව තාම අහනව ,කොදෙව්වො ශැගී අල්ලගෙන කරපු සින්දුව තාම අහනව . අඩුම අපි වත් අපේ සින්දුව අහන්නෙ නෑ . ඔය අපේ කමෙන් වැඩක් නෑ බන් ඕන තැනටයි එපා තැනටයි ඔක්කොටම ඇප්ලයි කරනවනම් . අම්බ හම්බයො වෙච්ච කටාර් වල අල්ජසීර එකේ බුර්කාව ඇදගෙන අරාබි වලින් නිවුස් දෙන්නෙ නෑ බන් .

    මෙක සිරා .අපෙ කම ගෙණිච්චා කියලා කවුරුත් ගණන් ගන්නෙහ්ත් නැහැ වැඩකුත් නැහැ දන්නෙත් නැහැ.
    අපි අපිට තැනක් හදාගන්න ඔනි
    අල් ජසීරා එකෙ උන් ඉංග්‍රීසියෙන් කරන නිසා තමා ලොකෙම අල් ජසීරා එක ගැන දන්නෙ.
    ඒ වගෙම අල් ජසීරා එක ඉංග්‍රිසියෙන් කරාට ඒක ඇමරිකන් වත් බ්‍රිටිෂ්වත් නෙමෙ කටාර් වල චැනල් එකක් කියලා ඔනි එකෙක් දන්නවා.
    ඒ වගෙම උන් උන්ගෙ මතයට එකඟ දෙවල් උන්ගෙ ආගමට එකඟ දෙවල් ශේප් එකෙ ප්‍රචාරය කරනවා සහ ඊට විරුද්ධ දෙවල් වලට පහර දෙනවා.

    අපිටත් කරන්න තියෙන්නෙ ඒක.

    ලෝක්ට යන්න නම් ජාත්‍යන්තර භාෂාව වෙච්ච ඉංග්‍රිසි එක්ක අපි යන්න ඔනි.
     
    • Like
    Reactions: maxtalker

    Totally agreed. අපේ කම අපිට පෙන්වන්න පුලුවන් අපි ලෝකයේ අපිව පිළිගන්න මට්ටමට හදාගත්තට පස්සේ. අන්න ඒ කාලෙට අපිට ලෝකෙ පුරා ට්‍රෙන්ඩ් එක හදන්න පුලුවන් “අපේ කම“ දැන් හරියට ඇමරිකන් සංස්කෘතිකාංග ලංකාවෙ කට්ටිය වැළඳගන්නවා වගේ ඒ කාලෙට අපේ සංස්කෘතිකාංග වැළඳගනීවි. හැබැයි ඒකට යන්න තව බොහෝ දුර තියනවා. ඒක යන්නෙ නැතිව වංසෙ කබල්ගෑව කියලා වෙන දෙයක් නැහැ.
     
    Last edited:

    ඔය අපෙ කමෙ ඇත්තටම අපෙ කමක් නැහැ බන්

    ඔය බණ්ඩාරනායකලා, දහනායකලා හදාපු අපෙ කම හුදෙක්ම වාමාංශික අදහස් මත හැදිච්ච එව්වා .වාමංශික කිව්වෙ ජර්මනිය කාල්මාක්ස්ගෙ රුසියවෙ ලෙනින්ලාගෙ මතවාද එක්ක ගොඬ නැගුණු එව්වා.
    ඉතිං එව්වා අපෙද ?
    අපෙ රටෙ දෙශියත්වය කියන්නෙ සමාජවාදි අච්චුවත් ඉන්දියානු බලපෑමත් එක්ක හැදිච්ච අපෙ කමක් මිස වෙනත් දෙයක් නෙමෙ.

    අපෙ රටෙත් ඉංග්‍රිසි චැනල් එකක් හදලා ඒක රන් කරන්න සුද්දන්ට දෙන්න ඔනි.
    ඔනි නම් සුද්දොම දම්මලා නිව්ස් කිව්වත් කමක් නැහැ.
    ඉතිං අපිට ඔනි නම් බෞද්ධ කම ගැන ප්‍රචාරය දෙනන් පුළුවන්.
    ඔනි නම් දෙශිය සංකෘතිය ගැණ ප්‍රචාරය දෙන්න පුළුවන්.
    ඔනි නම් අපෙ මතයට එරහි උන්ට පහර දෙන්නත් පුළුවන්.
     
    නැහැ බං මං ඔය අපේ කම කියලා කිව්වෙ ඒවා නෙමේ. අපේ උන් බදං ඉන්න වික්ටෝරියන් සංස්කෘතිය නෙමෙයි. ඔය අංගම්පොර වගේ හැංගිලා තියන දේවල් තියනවනේ. ඒවා ගැන. ඔය SJ කාරයා නැහෙන්න හදන රාවණා රජතුමා ගැන. SJ කාරයා දාන බොරු මනස්ගාත ඉතිහාස කරුණු නෙමෙයි හරි තාක්ෂණික ඉතිහාස ගවේශණයක් කරලා ඒ වැලලිලා ගිය පරණ අතීතය ගොඩගන්න පුලුවන් අපි තැනකට ආපුවාම. ඒකට අවශ්‍ය තාක්ෂනය වත් නැහැනේ අපිට තාම හරියට.