වැඩේ කියන්නේ චැනල් එක වහලා දාන්න තමා වෙන්නේ.
මොකද කම්පියුටර්ස්, ට්රන්ස්මිෂන් ඇන්ටෙනා, කැමරා මෙකී නොකී අනන් මනන් සේරම සුද්ද හදපු මඟුල්නේ. ඒ හින්දා අපි කලු සුද්දො නොවී හෙල තාක්ෂණේට මොනා හරි හදනකල් චැනල් එක වහලා දාමු.
එහෙම වහන්න ඔනේ නෑ.දැන් සුද්දොත් හෝ ගාලා ආසියාවේ ආලොකේ වෙච්ච බුදුන්ගේ බන අහනවා.භාවනා කරනවා ..යෝග කරනවා.ආයුර්වේදය පස්සේ යනවා .මොකද උන් උබ තරම් ගොබ්බ වහලුන් නොවන නිසා
,නිදහස් මනසක් තියන උන් නිසා කොහෙන් උනත් කමක් නෑ හරිදේ වැලදගන්නවා
මහත්මාගන්ධි කිව්වා ඔබේ නිවසට සුලගට ඇතුල් වෙන්න ඉඩදෙන්න .හැබැයි බඩුමුට්ටු ලිපිලේඛන ගහගෙන යන්න ඊට ඉඩ දෙන්න එපා කියලා .මෙන්න මේ මැද මාවතේ තියරිය තමයි ලෝකයට රටක් විවර වීමේ හරිම තියරිය .. මේක සිරිමාවොට තෙරුනෙත් නෑ.ජේ.ආර්ට තෙරුනෙත් නෑ .මෙහෙ අද ඉන්න maxtalker වහල්ලුන්ට තෙරෙන්නෙත් නෑ .


