සුද්දාගේ වහලා -දෙරණ News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුද්දාගේ වහලා -දෙරණ News

    තව ටික දවසකින් ඉන්ග්‍රිසි පුරුදු කරණ මෙරට ටියුෂන් කඩ වගේ,සුද්දෝ ටිකකුත් ගෙන්නලා සින්හලෙන් නිව්ස් කියයිද දන්නෑ මුන්:baffled::baffled:උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට, නිව්ස් කියන කොට තැන දෙනවා මදී . පුලුවන්නම් සින්හලත් ඉන්ග්‍රිසි කරාවි.ඒක තමයි තාම කොරන්න බැරි වුනේ .ඔතන ඉන්න නිව්ස් කියන සමහර ගෑනු අප්‍රේල් මාසෙටත් අදින්නේ වින්ටර් එකට අදින ඇදුම්
    `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .:angry:

    නවීනත්වය වැලදගන්න ඔනේ අපේ මුල් සිදලා නෙමෙයි .ඔකුන්ගේ නිව්ස් මැදිරියේ පසුබිමට සීගිරියේ සින්හපාදයවත් දැම්මනම් පොඩ්ඩක් හරි අපේකමක් තියනවා:oo:
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම. කෝපි කඩේ වගේ තැනක් හදල කෙහෙල් කැනක් එල්ලලා චතුරය ගෙඩියක් කඩාගන්න ගමන් කොහොමද කෙහෙල් සුජී ගැන නිවුස්1ක් කිව්ව නම්...

    ඇත්තටම ඔය චැනල්කාරයෝ රටට ආදරේ නෑ. උන නියෝජනේ කොරන්නේ රට නෙවෙයි, රටේ මිනිස්සු නෙවෙයි. උන් දෙරණ නියෝජනේ කරන්නේ දිලිත් ජයවීරගේ ඩීල්, සිරස මහරාජගේ ඩීල්,රජයේ චැනල් ආණ්ඩුවේ ඩීල්.. ඒක නිසා ඔය දේශිය පෙනුම නැති ජාත්‍ය්නතරේ කොපිකිරීම වගේ කරුණු එච්චර තකන්න ඕන නෑ. කොහොමත් ඕව අපේ රටට ආදරේට තියන චැනල් නෙවෙයි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපා

    නවීනත්වය වැලදගන්න ඔනේ අපේ මුල් සිදලා නෙමෙයි .ඔකුන්ගේ නිව්ස් මැදිරියේ පසුබිමට සීගිරියේ සින්හපාදයවත් දැම්මනම් පොඩ්ඩක් හරි අපේකමක් තියනවා:oo:

    අනේ මන්ද ඉතින් ජනකවියක් වගේ එකක් තමා දාන්න වෙන්නේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අදකාලේ බ්ලු ෆිල්ම්ස් වෙනුවට විකිනෙන්නේ දෙරණ ඩාන්ස්ලු .. මටත් කිව්වේ හන්දියේ ත්‍රිවිල් කොල්ලෙක්:rolleyes::rolleyes::baffled:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අදකාලේ බ්ලු ෆිල්ම්ස් වෙනුවට විකිනෙන්නේ දෙරණ ඩාන්ස්ලු .. මටත් කිව්වේ හන්දියේ ත්‍රිවිල් කොල්ලෙක්:rolleyes::rolleyes::baffled:

    :rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ මන්ද ඉතින් ජනකවියක් වගේ එකක් තමා දාන්න වෙන්නේ

    නවීනත්වයත් එක්ක දෙශීයත්වය මුසුකොරන්න පුලුවන් .හොදම උදාහරණේ ඉන්දීය NDTV.බලපන් උන්ගේ මියුසික් එක්ක බෙර සද්දයක් ඇහෙන හැටි .දෙරනත් ඕක කොපි කලා .එහෙම කලේ NDTV කරපු නිසා.නැත්තම් ඒකත් නෑ .
    :angry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හා හා කෑ ගහන්න එපා දිලිත් ජයවීරගේ දෙරණ තියෙන්නේ මහින්ද සෑර්ගෙයි ගෝටා සෑර්ගෙයි කලු ශල්ලි සුදු කොරන්න.:D:D:D
     
    • Like
    Reactions: Brandy2020

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැමදාම ඔය දේශීය උට්ටවල් කර කර අපේ කම පෙන්නල රටවල් වෙනස් කරන්න බෑ බන් . අපි ලෝකෙ අනික් රටවල් එක්ක ඉස්සරහට ගිහින් අපේ තැන හදාගෙන ඉවර වෙලයි වෙනසක් කරන්න ඕන . එතකන් අපි කරන වෙනස් කන් කවුද පිලිගන්නෙ . රූපවාහිනියෙ සාරි ඇදගෙන නිවුස් කියනව අඩුම තරමෙ ලන්කාවෙ උන්වත් බලනවද . අපේ කමෙන් වැඩක් නෑ ඒකෙන් අපිට දියුනු වෙන්න බැරිනම් .

    දැන් බලපන් හැම අවුරුද්දෙම රටේ ලොක්ක සරමකුත් ගහගෙන හරක් බානක් දක්කනව ජාතික වප් මගුල කියල .ඉතින් හැමදාම හරක්ම දක්ක දක්ක ඉන්නව . ඊට හොද නැද්ද ලන්කාවෙ එකෙක් හදපු නව නිර්මානයක් පාවිච්චි කරල අලුත් තාක්ශනේ පෙන්නල වප් මගුල කරන එක . එහෙම කරානම් නවනිර්මානකරුවො වත් උනන්දු වෙනව අලුත් උපකරන හදන්න .

    අපි වල්ඩ් කප් එක කරපු එකට සින්දුවක් ගැහුව යක්කු නටෝල තොවිල් කරල . කෝ ලෝකෙට ගියාද නෑනෙ . ඒ උනාට පට්ට මුස්ලිම් වෙච්ච බන්ග්ලාදේශෙ ඉන්ග්ලිශ් බන්ගලි කලවම් කරල ගහපු සින්දුව තාම අහනව ,කොදෙව්වො ශැගී අල්ලගෙන කරපු සින්දුව තාම අහනව . අඩුම අපි වත් අපේ සින්දුව අහන්නෙ නෑ . ඔය අපේ කමෙන් වැඩක් නෑ බන් ඕන තැනටයි එපා තැනටයි ඔක්කොටම ඇප්ලයි කරනවනම් . අම්බ හම්බයො වෙච්ච කටාර් වල අල්ජසීර එකේ බුර්කාව ඇදගෙන අරාබි වලින් නිවුස් දෙන්නෙ නෑ බන් .
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    තව ටික දවසකින් ඉන්ග්‍රිසි පුරුදු කරණ මෙරට ටියුෂන් කඩ වගේ,සුද්දෝ ටිකකුත් ගෙන්නලා සින්හලෙන් නිව්ස් කියයිද දන්නෑ මුන්:baffled::baffled:උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට, නිව්ස් කියන කොට තැන දෙනවා මදී . පුලුවන්නම් සින්හලත් ඉන්ග්‍රිසි කරාවි.ඒක තමයි තාම කොරන්න බැරි වුනේ .ඔතන ඉන්න නිව්ස් කියන සමහර ගෑනු අප්‍රේල් මාසෙටත් අදින්නේ වින්ටර් එකට අදින ඇදුම්
    `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .:angry:

    නවීනත්වය වැලදගන්න ඔනේ අපේ මුල් සිදලා නෙමෙයි .ඔකුන්ගේ නිව්ස් මැදිරියේ පසුබිමට සීගිරියේ සින්හපාදයවත් දැම්මනම් පොඩ්ඩක් හරි අපේකමක් තියනවා:oo:

    උන් නිවුස් කියනව ඇයි....කඩෙ යන එකනේ කරන්නේ බන් තනිකර...:D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    67.gif

    කළු මාධ්‍ය... හඃ.. හඃ...
    චැක් එක ලෑස්තිකොරල තියාගන්න...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මමත් බෑලුව බන්. අන්තිමට විනාඩි 15ක් -20ක් කෙලවුන නිවුස් නෑතුව.. විලි ලෑජ්ජයී. .
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හැමදාම ඔය දේශීය උට්ටවල් කර කර අපේ කම පෙන්නල රටවල් වෙනස් කරන්න බෑ බන් . අපි ලෝකෙ අනික් රටවල් එක්ක ඉස්සරහට ගිහින් අපේ තැන හදාගෙන ඉවර වෙලයි වෙනසක් කරන්න ඕන . එතකන් අපි කරන වෙනස් කන් කවුද පිලිගන්නෙ . රූපවාහිනියෙ සාරි ඇදගෙන නිවුස් කියනව අඩුම තරමෙ ලන්කාවෙ උන්වත් බලනවද . අපේ කමෙන් වැඩක් නෑ ඒකෙන් අපිට දියුනු වෙන්න බැරිනම් .

    දැන් බලපන් හැම අවුරුද්දෙම රටේ ලොක්ක සරමකුත් ගහගෙන හරක් බානක් දක්කනව ජාතික වප් මගුල කියල .ඉතින් හැමදාම හරක්ම දක්ක දක්ක ඉන්නව . ඊට හොද නැද්ද ලන්කාවෙ එකෙක් හදපු නව නිර්මානයක් පාවිච්චි කරල අලුත් තාක්ශනේ පෙන්නල වප් මගුල කරන එක . එහෙම කරානම් නවනිර්මානකරුවො වත් උනන්දු වෙනව අලුත් උපකරන හදන්න .

    අපි වල්ඩ් කප් එක කරපු එකට සින්දුවක් ගැහුව යක්කු නටෝල තොවිල් කරල . කෝ ලෝකෙට ගියාද නෑනෙ . ඒ උනාට පට්ට මුස්ලිම් වෙච්ච බන්ග්ලාදේශෙ ඉන්ග්ලිශ් බන්ගලි කලවම් කරල ගහපු සින්දුව තාම අහනව ,කොදෙව්වො ශැගී අල්ලගෙන කරපු සින්දුව තාම අහනව . අඩුම අපි වත් අපේ සින්දුව අහන්නෙ නෑ . ඔය අපේ කමෙන් වැඩක් නෑ බන් ඕන තැනටයි එපා තැනටයි ඔක්කොටම ඇප්ලයි කරනවනම් . අම්බ හම්බයො වෙච්ච කටාර් වල අල්ජසීර එකේ බුර්කාව ඇදගෙන අරාබි වලින් නිවුස් දෙන්නෙ නෑ බන් .

    අපේ උන්ට හරියට සින්දුවක් හදාගන්න බැරි එකට දේශීය සන්ගිතේ පලි නෑ බන් .හරියට ලෙඩ්ඩු මැරෙනවට බටහිර ඩොකාලා පලි උනාට බටහිර වෙදකමට කවුරුවත් බනින්නේ නෑ වගේ..

    වප්මගුල කියන්නේ සිරිතක්.චාරිත්‍රයක්.ඒවා කරන්න ඔන ක්‍රම තියනවා.ඒවා නවීකරණය කරන්න බෑ . ඔය නවීකරණ මාෆියාව බටහිර ලෝකයටත් පිළිලයක් වෙලා තියෙන්නේ . අගරදගුරු හිටන් දුකෙන් ඉන්නේ .අද නත්තලට කොණ්ඩම් විකුණගන්නෙත් සැන්ටා කෙනෙක් දාලා සීතලට සෙට්වෙන්න කියලයි . :P

    අනික සින්හල නිව්ස් බලන්නේ සින්හල තෙරෙන උන් . එතකොට උන්ට ගැලපෙන විදිහට තමයි ඇදුම් උනත් අදින්න ඔනි .අල්ජසීරා නිව්ස් කියන්නේ ඉන්ගිරිසියෙන් .උන් නිව්ස් කියන්නේ ජාත්යන්තරයට .. චතුර කටහොල්ලන්නේ ජාත්යන්තරයට ඇහෙන්නද ? මෙන්න මෙතනයි මේ සියුම් ප්‍රශ්ණේ තියෙන්නේ..:yes:

    අනික සින්හල නිව්ස් කියන කොට ඔක්කොම සින්හලෙන් තියෙන්න එපැයි.ඒකයි ශිෂ්ටසම්පන්න ජනමාධ්යකලාවක ලක්ෂණේ.ඔක්කොටම කලින් භාෂාවට ගරු කරන්න එපැයි. මුන්ගේ සින්හල නිව්ස් පටන්ගන්න කොට පුවත් කියන දෙන්න හදුන්වන්නේ ඉන්ගිරිසියෙන්.තව ප්‍රවෘත්ති කියන තැනත් හදුන්වන්නේ ඉන්ගිරිසියෙන් .හරි උජාරුවට කියවනවා COLOMBO කියලා.මේ COLOMBO කියලා කියවගන්න උජාරුව තියෙන්නේ colombo7 ඉන්න කලුසුද්දන්ට.ඒ විසබීජ රටටම වපුරන එක වැරදියි . :angry:

    මහත්මාගන්ධි කිව්වා ඔබේ නිවසට සුලගට ඇතුල් වෙන්න ඉඩදෙන්න .හැබැයි බඩුමුට්ටු ලිපිලේඛන ගහගෙන යන්න ඊට ඉඩ දෙන්න එපා කියලා .මෙන්න මේ මැද මාවතේ තියරිය තමයි ලෝකයට රටක් විවර වීමේ හරිම තියරිය .. මේක සිරිමාවොට තෙරුනෙත් නෑ.ජේ.ආර්ට තෙරුනෙත් නෑ .මෙහෙ අද ඉන්න වහල්ලුන්ට තෙරෙන්නෙත් නෑ . :no::no::no:

    සිරිමාවෝ කලේ හුලගට එන්න නොදී ඔක්කොම ජනෙල් දොරවල් වහලා දාපු එක .. ජේ.ආර්. කලේ ඔක්කොම ජනෙල් දොරවල් ඇරලා හැමදේම ගහගෙන යන්න දුන්න එක ..අදත් විවෘත ආර්ථිකය හරහා වෙන්නේ ඕක . අන්තිමට දෙන්නම වැරදියි .

    නව නිපැයුම්කරුවෝ එපා කියලා රටකට ඉස්සරහට යන්න බෑ.මෙතන තියෙන්න ඔනි තනිකර මැදමාවතේ චින්තනයක් .නවනිපැයුම්කරුවන්ට කැත විදිහට සලකන ජාතියක් තමයි සින්හල කියන්නේ
    :angry:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    තව ටික දවසකින් ඉන්ග්‍රිසි පුරුදු කරණ මෙරට ටියුෂන් කඩ වගේ,සුද්දෝ ටිකකුත් ගෙන්නලා සින්හලෙන් නිව්ස් කියයිද දන්නෑ මුන්:baffled::baffled:උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට, නිව්ස් කියන කොට තැන දෙනවා මදී . පුලුවන්නම් සින්හලත් ඉන්ග්‍රිසි කරාවි.ඒක තමයි තාම කොරන්න බැරි වුනේ .ඔතන ඉන්න නිව්ස් කියන සමහර ගෑනු අප්‍රේල් මාසෙටත් අදින්නේ වින්ටර් එකට අදින ඇදුම්
    `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .:angry:

    නවීනත්වය වැලදගන්න ඔනේ අපේ මුල් සිදලා නෙමෙයි .ඔකුන්ගේ නිව්ස් මැදිරියේ පසුබිමට සීගිරියේ සින්හපාදයවත් දැම්මනම් පොඩ්ඩක් හරි අපේකමක් තියනවා:oo:

    Ethakota RAWANA hoday ubata derane yana, News thama hoda neththe :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,239
    31,969
    113
    සිරාවටම. කෝපි කඩේ වගේ තැනක් හදල කෙහෙල් කැනක් එල්ලලා චතුරය ගෙඩියක් කඩාගන්න ගමන් කොහොමද කෙහෙල් සුජී ගැන නිවුස්1ක් කිව්ව නම්...

    ඇත්තටම ඔය චැනල්කාරයෝ රටට ආදරේ නෑ. උන නියෝජනේ කොරන්නේ රට නෙවෙයි, රටේ මිනිස්සු නෙවෙයි. උන් දෙරණ නියෝජනේ කරන්නේ දිලිත් ජයවීරගේ ඩීල්, සිරස මහරාජගේ ඩීල්,රජයේ චැනල් ආණ්ඩුවේ ඩීල්.. ඒක නිසා ඔය දේශිය පෙනුම නැති ජාත්‍ය්නතරේ කොපිකිරීම වගේ කරුණු එච්චර තකන්න ඕන නෑ. කොහොමත් ඕව අපේ රටට ආදරේට තියන චැනල් නෙවෙයි.

    Machan umbata hiru amathaka unada?