සුද්දා අපට දුන්න ලනුව!

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය thread දාලා වැඩක් නෑ . කිරියේ ඉස්සර හිටපු අය ඕවා දාලා හොඳට කුණුහර්ප අහ ගත්තා .
     

    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    ඔය thread දාලා වැඩක් නෑ . කිරියේ ඉස්සර හිටපු අය ඕවා දාලා හොඳට කුණුහර්ප අහ ගත්තා .


    එහෙම වෙන්නේ පවු කාරයෝ ලෝකේ වැඩි නිසා. ඔයා ගණන් ගන්න එපා ඒ වගේ දේවල්.
     

    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8

    කතාව Gypsies හිතනවට වඩා සන්කිරනයි.

    තේරුනොත් ලංකාව ගොඩ ගන්න මාර්ගය මෙතන ඇත.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    කතාව Gypsies හිතනවට වඩා සන්කිරනයි.

    තේරුනොත් ලංකාව ගොඩ ගන්න මාර්ගය මෙතන ඇත.

    machan...mama oya video eka nam baluwe na. ekata sorry. eth me lankawa goda danna nam me deshapalakoyo okkomayi.. mama kiyanne bimmattamath athuluwa... nathi wenna one.. thawa ewa oluwe thiyagena inna hama ekama wenas wenna one. mata mehema deyak hithenawa. me danata inna MR,RW,MS 3denatama athi wenakan salli aragena me rata kata hari wikunala dammanam kiyala. mokada me rata kochchara naya karala dunnath hariyata weda karana company ekakata awurudu 5n goda danna puluwan... hithapan mehema.. rajaye wathu deela thiyenna compnies walata. un eke wada karana unwath goda danawa... waththath goda danawa. companyath goda yanawa.. gaha kola tika hari pora dala balagannawa. ape rajaya oke anik paththa.
     

    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    mama kiyanne bimmattamath athuluwa... nathi wenna one...

    දැන් මෙහෙමයි,

    බුදු හමුදුවෝ ලංකාවේ ඉපදුන සිංහල මනුස්සයෙක්. උන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉගෙන ගන්න මුලු ලෝකයේ ජනතාව උනන්දුවක් දක්වනවා.

    මේ ධර්මය ලෝකයට පතුරවන ඒක සිංහල රටේ අයට උරුම වෙලා තියෙන දෙයක්.

    එහෙම වුනාම මුලු ලෝකයටත් ලංකාවේ ඉන්න අයටත් පින් සිද්ද වෙනවා..

    ඒ බලපෑම නිසා දේශපාලන තත්වය හොද අතකට හැරෙනවා. ආර්ථික තත්වය හොද අතකට හැරෙනවා.

    මෙහෙම වෙනවට කැමති නැද්ද?
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddha Apita deepu Lanuva----------OWNERSHIP eka ,Suddho visin pahara gena,----------- Suudha ge Education system eka magin , WADAKARAKAMA sinhalayata haduva deema .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Result -------- Industry athi karana, INDUSTRY OWNERS la nathiva, Suddhage education system eka magin bihi karana ,WADAKARAKAMA ta job nathiva , road eke Udyosanaya karai. Vaga kiyanna ona , SUDDHA ya.