සුද්දා ගේ කාර්ඩ්බෝඩ් කෝච්චි ටිකට් වලට තිත... අලුත්ම, කෝච්චි e-tickets හදුන්වා දෙයි..

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    මා ප්‍රිය මිට්ටනි, කළුවනි.

    ගෙදර ඉදන්ම කෝච්චි ටිකට් එක අරගන්න (සාමාන්‍ය),
    පෝලිමේ ගිහින් ටිකට් ගත්තු කාලේ ඉවරයි,
    පෝලිමේ ඉද්දී කෝච්චිය ගිය කාලේ ඉවරයි,
    පෝලිමේ වලි ඉවරයි,

    SM ලාගේ ලොකු සීන් බැලුවා ඉවරයි,
    මාරු සල්ලි නෑ කියලා නාහෙන් අඩන සීන් ඉවරයි,
    දිනේ වදින්නේ නැතුව දඩ කාපු සීන් ඉවරයි..

    මෙන්න ලින්ක් එක
    https://pravesha.lk/en

    Screenshot-20240822-152748.png

    Screenshot-20240822-125920.png


    Edit -
    මෙන්න මේ වගෙ ඩිවයිස් එකක් ස්ටෙශන් වල්ට දීලා තියෙන්නෙ දැන්, කන්ෆර්ම් කරා SM කෙනෙක් :)
    images
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ඕව ප්‍රැක්ටිකල් ද බන් ? ට්‍රෙන් එකට පැයකට කලින් වත් යන්න වෙයි.ප්‍රයිවට් බස් වල ප්රිපෙඩ් කාඩ් වගේ වෙයිද ?
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මාසෙ කෝච්චි season එකත් ඔහොම ගන්න පුලුවන්නම් හොදයි බන්. පලවෙනි සතියෙ පෝලිම් වල ඉන්න ගියාම එපා වෙනවා.

    අනික මේක පාවිච්චි කරපු එකෙක් ඉන්නවද? ටික්කො අල්ල ගත්තෙ එහෙම නෑ නේද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ඕව ප්‍රැක්ටිකල් ද බන් ? ට්‍රෙන් එකට පැයකට කලින් වත් යන්න වෙයි.ප්‍රයිවට් බස් වල ප්රිපෙඩ් කාඩ් වගේ වෙයිද ?
    qr neh bn.
    scan and go.

    Meka official da? Me dena ticket eka un accept karanawada?
    purchase karanna puluwan,
    taama giye na testing
    ------ Post added on Aug 22, 2024 at 3:55 PM
     
    • Like
    Reactions: NRTG and lilman

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඕව ප්‍රැක්ටිකල් ද බන් ? ට්‍රෙන් එකට පැයකට කලින් වත් යන්න වෙයි.ප්‍රයිවට් බස් වල ප්රිපෙඩ් කාඩ් වගේ වෙයිද ?
    ochchara mati mollu inna India walath oya system thiyenawa. thama lankawe na.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    ඔව් ඔය පොඩි ටිකට් කෑල්ලට හෙණ ගාණක් ඩොලර් යනවලු අවුරුද්දකට වෙන රටවල් වලට.මේ තරම් කල් නිකන් බොරුවට ඩොලර් මිලියන ගණන් රටට නැති කරන් තියෙන්නේ..පරක්කු වෙලා හරි ඔහොම දේවල් කරන ඵක වටිනවා..👍