මා ප්‍රිය මිට්ටනි, කළුවනි.
ගෙදර ඉදන්ම කෝච්චි ටිකට් එක අරගන්න (සාමාන්‍ය),
පෝලිමේ ගිහින් ටිකට් ගත්තු කාලේ ඉවරයි,
පෝලිමේ ඉද්දී කෝච්චිය ගිය කාලේ ඉවරයි,
පෝලිමේ වලි ඉවරයි,
SM ලාගේ ලොකු සීන් බැලුවා ඉවරයි,
මාරු සල්ලි නෑ කියලා නාහෙන් අඩන සීන් ඉවරයි,
දිනේ වදින්නේ නැතුව දඩ කාපු සීන් ඉවරයි..
මෙන්න ලින්ක් එක
https://pravesha.lk/en
Edit -
මෙන්න මේ වගෙ ඩිවයිස් එකක් ස්ටෙශන් වල්ට දීලා තියෙන්නෙ දැන්, කන්ෆර්ම් කරා SM කෙනෙක්

Last edited: