සුද්දා ගේ කාර්ඩ්බෝඩ් කෝච්චි ටිකට් වලට තිත... අලුත්ම, කෝච්චි e-tickets හදුන්වා දෙයි..

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    😍

    කාලකන්නි කඩාකප්පල්කාරී වැඩ වර්ජන මෝඩ මාලිමා ජෙප්පෝ තාම සුපුරුදු ලෙස විරුද්ධ වෙලා නැද්ද ?
    ගොන් ටොබයියා. ඔක මුලින්ම ආවේ https://seatreservation.railway.gov.lk එකෙන්. මේ දෙකේ වෙනස. අලුත් එකේ උබ වෙනුවෙන් ආසනයක් වෙන් වෙන්නේ නෑ. දුම්රිය ප්‍රවේශපත්‍රය වෙනුවට මේක තියෙන්නේ. පරන එකෙන් ආසනයක් වෙන් කරගන්න පුලුවන්. පලවෙනි පන්තියේ ආසනත් දන්න තරමට අලුත් එකේ නෑ.

    අලුත් එක එදිනෙදා දුම්රිය ගමනාගමනයට හොදයි. කවුරු හරි දුර ගමනක් හරි ආසනයක් වෙන් කරගෙන යන්න ඉන්නවා නම් පරන පද්දතිය භාවිතා කරන්න.

    ඕවාට "ටොබයි සාප" ඇරෙන්න වෙන උන් විරුද්ද වෙන්නේ නෑ. ඕකුන් තමා මේ වගේ ඒවා ආවම කොමියුනිකේශන් ගානේ රින්ගන්නේ. :lol:
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    ticket eke printout ekak aran gihin nathuwa mage yaluwekta kela una. Ticket check karana pora kiyala apita owa gana danuwath karala na kiyala :lol:

    E nisa printout ekak hari
    Ticket eke pdf copy eka mobile eke hari
    aran yanna
     
    • Sad
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    ticket eke printout ekak aran gihin nathuwa mage yaluwekta kela una. Ticket check karana pora kiyala apita owa gana danuwath karala na kiyala :lol:

    E nisa printout ekak hari
    Ticket eke pdf copy eka mobile eke hari
    aran yanna
    Print one na,
    meka patan gatte me ada iyee,

    oya kiyanne 1st class seen ekada?
    dn station walata QR scan karanna device eka deela tiyenne,,
     
    • Like
    Reactions: sahan50 and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    kohopmada pay karanne ?
    card details enter karanda oone da ?
    Yes, peoples bank GATEWAY එකක් තියෙන්නෙ.
    221.jpg
     
    • Love
    • Like
    Reactions: Tanto and NRTG

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    මේ වගේ තව කොච්චර ි ක්‍රම තියනවද වියදම් අවම කරලා සල්ලි ඉතුරු කරගන්න. අතරමැදි business කාරයන්ගෙන්, කාලකන්නි කොමිස් කාක්කන්ගේ දේශපාලන අතු හින්දා ඔක්කොම වගේ block වෙනව
     
    • Like
    Reactions: NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,936
    10,325
    113
    දැන් එතකොට QR system ලෝකයට හඳුන්වා දුන්නේ ලංකාවේ උන් ද? සුද්දා කාඩ්බෝඩ් ටිකට්? බලපන්කෝ අපේ යක්ඛ පුත්තුන්ගේ වැඩ... කැරි තාක්ෂනේ නේ..
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: NRTG and dayt0na

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    දැන් එතකොට QR system ලෝකයට හඳුන්වා දුන්නේ ලංකාවේ උන් ද? සුද්දා කාඩ්බෝඩ් ටිකට්? බලපන්කෝ අපේ යක්ඛ පුත්තුන්ගේ වැඩ...
    ඔව් උට්ටො.
    අපෙ කංචන ඇමති හදුන්වා දුන්නෙ...
    උබර් මොකො? ගේම්ද?

    Supurudu paridi weda netha
    වැඩ බන් දැනුත් බැලුවා

    අද රැ නම් මේන්ටන්ස්
    ⚠️ The system will be under maintenance from today 11 PM until tomorrow 4 AM.
    ------ Post added on Aug 22, 2024 at 8:36 PM
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕක ගැන මම දන්න SM කෙනෙක් මට කිව්වෙ මාසෙකට වගේ කලින්. අශ නේද ලෝන්ච් කරල තියෙන්නෙ. විනාඩි 20-60 අතර කාලයක් ප්‍රෝසස් වෙන්න යන්න පුළුවන් කිව්ව දැනට. ඒක නිසා යන්න හිතන් ඉන්න ටිකට එක පැයකට වගේ කලින් දාගන්නව නම් හොඳයි කිව්ව. වෙනම ලයින් එකක් තියෙනව ඒ ටිකට් වලට. මම දැන් මේ මරදානෙන් එනකොට දැක්ක බෝඩ් එක ගහල තියෙනව.
     
    • Like
    Reactions: NRTG and dbug

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    ඔව් උට්ටො.
    අපෙ කංචන ඇමති හදුන්වා දුන්නෙ...
    උබර් මොකො? ගේම්ද?


    වැඩ බන් දැනුත් බැලුවා

    අද රැ නම් මේන්ටන්ස්
    ⚠️ The system will be under maintenance from today 11 PM until tomorrow 4 AM.
    ------ Post added on Aug 22, 2024 at 8:36 PM
    mata weda ne, stations select wen ne. fb eketh samaharunta ehemai :lol:
     
    • Like
    Reactions: NRTG and pramodh87