ගොන් ටොබයියා. ඔක මුලින්ම ආවේ https://seatreservation.railway.gov.lk එකෙන්. මේ දෙකේ වෙනස. අලුත් එකේ උබ වෙනුවෙන් ආසනයක් වෙන් වෙන්නේ නෑ. දුම්රිය ප්‍රවේශපත්‍රය වෙනුවට මේක තියෙන්නේ. පරන එකෙන් ආසනයක් වෙන් කරගන්න පුලුවන්. පලවෙනි පන්තියේ ආසනත් දන්න තරමට අලුත් එකේ නෑ.
කාලකන්නි කඩාකප්පල්කාරී වැඩ වර්ජන මෝඩ මාලිමා ජෙප්පෝ තාම සුපුරුදු ලෙස විරුද්ධ වෙලා නැද්ද ?

strike ekak nadda machang la ?
Print one na,ticket eke printout ekak aran gihin nathuwa mage yaluwekta kela una. Ticket check karana pora kiyala apita owa gana danuwath karala na kiyala
E nisa printout ekak hari
Ticket eke pdf copy eka mobile eke hari
aran yanna
Yes, peoples bank GATEWAY එකක් තියෙන්නෙ.kohopmada pay karanne ?
card details enter karanda oone da ?
ඔව් උට්ටො.දැන් එතකොට QR system ලෝකයට හඳුන්වා දුන්නේ ලංකාවේ උන් ද? සුද්දා කාඩ්බෝඩ් ටිකට්? බලපන්කෝ අපේ යක්ඛ පුත්තුන්ගේ වැඩ...
වැඩ බන් දැනුත් බැලුවාSupurudu paridi weda netha
mata weda ne, stations select wen ne. fb eketh samaharunta ehemaiඔව් උට්ටො.
අපෙ කංචන ඇමති හදුන්වා දුන්නෙ...
උබර් මොකො? ගේම්ද?
වැඩ බන් දැනුත් බැලුවා
අද රැ නම් මේන්ටන්ස්
The system will be under maintenance from today 11 PM until tomorrow 4 AM.
------ Post added on Aug 22, 2024 at 8:36 PM
