සුද්දා හොරා කාපු තරම.....

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුද්දො හොරා කාපුවා කෞතුකාගාර වල හරි තියෙනවා පරෙස්සම් වෙලා බලන්න.

    ලංකාවේ කොලබ කෞතුකාගාරෙ කඩලා දුටු ගැමුණු රජතුමාගේ කඩුව අරන් ගිහින් ලොකෙටම රජු වෙන්න හිටපු අයියාලාට ඔවා තිබ්බා නම් ඒවත් විනාස කරලා මෙලාට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උන් අරන් ගිය එකම හොදයි බන් ( අකමැත්තෙන් උනත් )
    උන්ට ඕවගෙ අගයක් තියනව, හැමදාම තියේවි. ඕන කෙනෙකුට ස්ටඩි කරන්න, බලන්න පුලුවන්.
    උන්ගෙ පාලකයො ඕව ගෙවල් වල ගෙනියන්නෙ නෑනෙ

    මයින වගේ නන්, අරන් ගිහිල්ල අල්මාරියෙ දාගනීවි උන්ගෙ මුත්තගෙ කඩුව කියල.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සුද්දො හොරා කාපුවා කෞතුකාගාර වල හරි තියෙනවා පරෙස්සම් වෙලා බලන්න.

    ලංකාවේ කොලබ කෞතුකාගාරෙ කඩලා දුටු ගැමුණු රජතුමාගේ කඩුව අරන් ගිහින් ලොකෙටම රජු වෙන්න හිටපු අයියාලාට ඔවා තිබ්බා නම් ඒවත් විනාස කරලා මෙලාට.

    Dead :lol: :lol: :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සුද්දා හොද වෙලාවට අපිව හොරා කෑවේ.
    නැත්නම් හොරා කන්නේ තම්බී

    පෘතුගීසි ආවේ නැත්නම් මේක දැන් මුස්ලිම් රටක් කියල තමයි ඉතිහාසය ඉගන ගන්න ගියාම තේරෙන්නේ. :yes: :yes: :yes:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නාකී ලොබු මයිනා හොරාකාපූ දුටු ගැමුණු රජතුමාගේ කඩුවට වෙච්ච දේ බලපුවම ඕවා සුද්දා අරන් ගිය එකම තමයි හොද..

    නාකී මයිනෝ… දින ලගයි නාකියෝ…
     
    • Like
    Reactions: Didy and Solo Rider

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    එංගලන්තේ කෞතුකාගාරේත් මෙහෙ එක එක ඒවා ගොඩක් තියෙනවා කියල අහල තියෙනවා
    දැකල තියෙන කට්ටිය ඉන්නවනම් විස්තරයක් කියන්නකෝ
     
    • Like
    Reactions: Solo Rider