සුද්දා ෆුල් අන්දොස්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    අපි වගේ කලු කැත එකෙක් ඔය ගෙදරට ගියොත් කොහොම සළකයිද?
    වර්ණවත් දේශයක් ඉස්සරහට එනවා..
    සුකිත මුධිත අධි මාත්‍රා දේශයක්
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,080
    34,617
    113
    තමිල්නාඩුවෙන් ආපු ට්‍රැවලර් කෙනෙක් වගේ කැමරා එකකුත් උස්සගෙන ගිහිං බලන්න ඕන
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    අපි වගේ කලු කැත එකෙක් ඔය ගෙදරට ගියොත් කොහොම සළකයිද?
    ග්‍රීස් යකෙක් කියලා ගහලා එලවයි.

    තමිල්නාඩුවෙන් ආපු ට්‍රැවලර් කෙනෙක් වගේ කැමරා එකකුත් උස්සගෙන ගිහිං බලන්න ඕන
    අන්න කරනවානම් social experiments.
    ------ Post added on Jan 25, 2024 at 6:58 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුදු හමට නැමෙන ගතිය නේද ?
    දුර පලාත්වල ගම් වලට ගියාම හොඳ මිනිස්සු ඉන්නව. ලංකාවේ කියල නොසලකා ඉන්නේ නෑ. එහෙම කරන්නේ නගරබද මිනිස්සු.
     

    dandeen

    Active member
  • Aug 24, 2021
    83
    102
    33
    දුර පලාත්වල ගම් වලට ගියාම හොඳ මිනිස්සු ඉන්නව. ලංකාවේ කියල නොසලකා ඉන්නේ නෑ. එහෙම කරන්නේ නගරබද මිනිස්සු.
    nagarabada un kohomat suddo dakinawa e hinada unta suddo kiyanne magic newi, game un kalaturakin suddekwa dakina nisa kohomat salakanawa thama
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    :love: මොනව වුනත් ලංකාවෙ මිනිස්සු ලග තියෙන මේ ගතිය ගොඩක් රට වල උන් ලග නෑ බන්..


    සිංහලු ජර්මනියේ ගමකට ගියාම ඒ ගමේ උන්දලා සිංහලුන්ට මෙහෙම සලකනවද කියල මුගෙන් කවුරුහරි අහන්න තියෙන්නේ? ගෙවල් ඇතුලට එන්න හැදුවොත් පොලිසියට කෝල් කරලා පන්නයි.


    ඕක ඉතිං වාසියට සහ සුදු හමට. කලාතුරකින් එකෙක් තමයි නියම හොස්පිටලිටි එක තීන

    අපි වගේ කලු කැත එකෙක් ඔය ගෙදරට ගියොත් කොහොම සළකයිද?

    තමිල්නාඩුවෙන් ආපු ට්‍රැවලර් කෙනෙක් වගේ කැමරා එකකුත් උස්සගෙන ගිහිං බලන්න ඕන


    සිංහලු ගියාම නැත්තන් එහා රටේ උන් ගියාම මෙහෙම සලකන නියම හොස්පිටලිටි තියෙන උන් නැතුවම නෙමෙයි ගම වල, හැබැයි ඕන නන් 1/10 වගේ වෙයි.
    ඉතුරු ටික මෙහෙම "හොස්පිටලිටි " පෙන්නන්නේ කොඳු කදාගත්ත හින්දා තමයි.
     
    • Like
    Reactions: Shamal3001

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    nagarabada un kohomat suddo dakinawa e hinada unta suddo kiyanne magic newi, game un kalaturakin suddekwa dakina nisa kohomat salakanawa thama
    එහෙමම නෑ. නගරබද උන් සුද්දෝ ගෙට වද්දගන්නවා මතු ලාබ ප්‍රයෝජනේට. එක්කෝ රටයාගන්න, නැත්තං වේල පිරිමහගන්න එහෙමත් නැත්නම් ෆොටෝ එකක් හරි ගන්න😁. එහෙම උන් ලංකාව් මිනිහෙක් ආවොත් ගේකට ගන්නේ නෑ. ගම්වල තත්වේ වෙනස්, සුදුද කලුද නෑ පිට පලාතක කෙනෙක් ආවොත් කතාවට සෙට්වුනොත් තියෙන විදියට කෑමක් බීමක් හරි දීල යවන එක සාමාන්‍ය දෙයක්. සුද්දෙක් නං අනිවාර්යෙන් සලකනව පිට මිනිහෙක් හින්දා.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනිවාර්යෙන් සලකනව පිට මිනිහෙක් හින්දා.

    Meka thamai lankawei europe walai wenasa. Sinhalu unge culture ekenma pita kenekta salakanawa.
    Europe wala culture eka pita un gana saken balanna, ewagema thamange game unta rate unta hondata salakanna.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :love: මොනව වුනත් ලංකාවෙ මිනිස්සු ලග තියෙන මේ ගතිය ගොඩක් රට වල උන් ලග නෑ බන්..
    උබ කියන එක හරි
    ගිය සිකුරාදා අපි දෙන්නෙක් බියර් එකක් ගෙන්න යනකොට ෆින්ලන්ඩ් වල එකෙක් හොදට ගහලා සිකරට් එකක් ඉල්ලුව
    උට එකක් දුන්නම කතාවට සෙට් උනා. ඌ හොදටම ඉංගිරිසි කතා කරන එකෙක්. කොක් බෝතලේකට වොඩ්කා ග්‍රීන් ටී
    එක්ක කොක් කලවම් කරලා ගහ ගහ යනවා. ඌ ඇහුවා අපි මොන රටේද කියල ඉන්දියාවේද ඇහුව. අපි කිව්වා ඊට පහත රටේ ලංකාවේ කියල. ඉට පස්සේ ඌ කිව්වා ලංකාවේ ඉන්නේ හරිම හොද මිනිස්සු. අපි ඉන්දියන් කාරයෙක්ගෙන් ඔහොම ඇහුවොත් ඌ අපිට කීයටවත් දෙන්නේ නැ . කියල කිව්වා. ඊට පස්සේ උගේ සොව්නාර් ස්ලොට් එකකුත් දුන්නා ඉරිදා හවස. මට මාර සතුටක් දැනුනා බන් එක ඇහුවාම. අපේ උන් ඇත්තටම හොද නිසා නේ එහෙම කියන්නේ. ඔය යටිකුට්ටු වැඩ මොනා තිබ්බත් කාඩ් එක තියන් ඉන්න දනනවා ඉතින් අපේ සෙට් එක